CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2458 Views

  • Watch trailer
  • Player 01 [With Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
  • Player 04 [NO Ads]
Blood Flower (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Blood Flower (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Oct. 06, 2022Malaysia102 Min.
Your rating: 0
7.8 9 votes
The Blood Flower (2022) | ” මලෙන් ගලන්නා වූ රුධිරය”

මේක Disney ± Hostar හරහා පසුගිය පෙබරවාරි 16 වෙනිදා තමයි මේක ලොව වටා නිකුත් වුනේ ඉතින් හිතාගන්න පුලුවන්නේ කොහොමට ඇතිද කියලා මුලදි සංකීර්ණයි වගේ පෙනුනට අග බලද්දි මොකක්ද මේ උනේ කියලා හිතාගන්නවත් බැරි කුතුහලයක් දනවන චිත්‍රපටයක් මේක ඉතින් මේ අලුත්ම මැලේ Horror ෆිල්ම් එක කොහොමද කියලා බලලා මැලේ චිත්‍රපටයක අත්දැකීමක් අරන් බලන්න කියලා මම කියනවා සාමාන්‍ය හොලිවුඩ් චිත්‍රපටකට වඩා වෙනස් සුපිරියටම බය හිතෙන සුපිරිම චිත්‍රපටයක් කියන්න පුලුවන් …

ඒනම් කතාව පොඩ්ඩක් පැහැදිලි කරන්නම්…

ඩීනා කියන්නෙ යකදුරුවරියක් ඉතින් එයාගෙ මහත්තයායි ලොකු පුතායි පොඩි දුවයි මෙයාලා ඔක්කොම යනවා යක්ශයෙක් ආවෙශ උනු කෙල්ලෙක්ට උදව් කරන්න එතනදි උනු වැරදීමකින් ඩීනා මැරෙනවා ඩීනාගෙ සහජ හැකියාවන් ඒ විදිහටම එයාගෙ පුතාටත් පිහිටලා තියෙනවා එයාට යක්ශයොන්ව පේනවා ඇහෙනවා එයාගෙ අම්මට වගේම හැබැයි එයාට ඒවා පාලනය කරගන්න බැරි නිසාමයි එයාගෙ අම්මට උනු දේ දැකලයි එයා ඒ ශක්තීන්ට වැඩි ආසවක් දක්වෙන්නෙ නෑ ඒ නිසා එයා බල ඔක්කොම අයින් කරනවා….

ඩීනගෙ මහත්තයට(නෝමන්ට) ලමයි දෙන්නව බලාගන්න වගකීම පැවරෙන්නෙ මේ නිසා නෝමන් පිරිමි සම්බාහනය කරන්න තෝරගන්නවා දවසක් නෝමන්ට එයා ඉන්න මහල් නිවාසෙම සේවාදායකයෙක් හම්බෙලා ඒ පුද්ගලයා නෝමන්ට වැඩක් පවරනවා මුදල් දීලා එයා ආපහු එනකන් එයාගෙ ගෘහස්ථ මල් වගාව බලාගන්න කියලා එතන ටිකක් අමුතු දේවල් වෙනවා එතන ඉඳන් තමයි දේවල් වෙන්න පටන් ගන්නෙ එතනින් එහාටනම් මුකුත් කියන්නෙ නෑ මේ අලුත් සුපිරි හොරර් ෆිල්ම් එකක් බලලාම ඉතුරු ටික දැනගන්න සබට කමෙන්ට් එකකුත් දාන් යන්න .

Blood Flower (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Blood Flower (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Blood Flower (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම සිතුම් දිල්මිත් (Cinerulk )
IMDb 5.6 /10 95 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Dain Said
Director

Cast

Similar titles

The Menu (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Pale Blue Eye (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Boy Behind the Door (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Alien (1979) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Silent Forest (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Anaconda (1997) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Priest (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
No Way Up (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Gorge (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sijjin 5 (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Devil’s Bath (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dora (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published