CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2328 Views

  • Watch trailer
  • Player 01 [With Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
  • Player 04 [No Ads]
The Dive (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

The Dive (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Aug. 24, 2023Germany91 Min.
Your rating: 0
10 6 votes
The Dive (2023) | පාලු සයුරු පතුළක සිරවී !

මාස ගානකට පස්සෙ ආයෙත් සබ් එකක් උස්සන් ආවා.. මම කලින් සබ් කරපු Fall (2022) ගොඩක් අය බලන්න ඇති කියලා හිතනවා. බලපු අයට නම් මතක ඇති ඒකේ යාලුවෝ දෙන්නෙක් පාලු පළාතක අඩි 2,000 ක් උස කුළුනක් නඟින්න ගිහින් ඒ කුළුන මුදුනේ කොටු වෙනවා.. (Fall ෆිල්ම් එකේ දෙවෙනි කොටසක් එනවා කියලත් ආරංචියක් තියෙනවා)… ඉතින් අද ගෙනාපු මේ The Dive (2023) එ‌කේ වෙන්නෙ ඒකේ අනිත් පැත්ත. ඒ නිසාමදෝ මන්දා මේකෙ ට්‍රේලර් එක දැක්ක ගමන් මට හිත ගියා ෆිල්ම් එකට..

ඩෲ සහ මේයි කියන සහෝදරියෝ දෙන්නා යනවා පාලු පළාතක තියෙන මුහුදු වෙරළක කිමිදෙන්න. නවීනතම කිමිදුම් උපකරණත් අරගෙනයි මෙයාලා යන්නේ.. ඉතින් මෙයාලා කිමිදෙමින් ඉන්න අතරතුරේ වෙරළට උඩින් තියෙන ගල් කන්දක් කඩා වැටිලා මේයිගෙ කකුල උඩට වැටෙන ලොකු ගලක් හින්දා මීටර් 28ක් විතර ගැඹුරින් මේයිව හිරවෙනවා. ඉතින් මේ වෙච්ච අනතුරින් ජීවිත බේරගන්න මේ දෙන්නා ගහන ගේම් එක ගැන තමයි මිනිත්තු 90 ක් පුරාවට ෆිල්ම් එකේ තියෙන්නේ.. හුස්ම ගන්න වාතය පවා ටැංකි වලින් සපය ගන්න වෙන මුහුද යට හිර වුනාම තියෙන භයානකකම, ජීවිත අවදානම ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ.. Survival/Thriller ෆිල්ම්ස් බලන්න කැමති මං වගේ අයට නම් මේක අනිවා බලන්න කියලා මං රෙකමන්ඩ් කරනවා. Fall (2022) ඒකේ වගේම මේකෙත් අන්තිමේදි දුක්ඛාන්තයක් වෙයිද සුඛාන්තයක් වෙයිද කියලා ඔයාලම බලන්න එහෙනම්. කතාව ගැන මීට වඩා දෙයක් කියන්න බලාපොරොත්තුවක් නෑ මොකද තව කියන්න ගියොත් මුළු කතාවම කියන්න වෙනවනේ.

ජර්මන් ෆිල්ම් එකක් වෙන මේ ෆිල්ම් එක රිලීස් වුනේ මේ මාසෙ 21 වෙනිදා ජර්මනියෙදි.. හොඳ පිටපතක් අන්තර්ජාලයට නිකුත් වුනේ මේ මාසෙ 25 වෙනිදා..මේ වෙද්දි IMDB අගය 5.6 ක් සහ Rotten Tomatoes අගය 70%ක් ලැබිලා තියෙනවා.. ඒ වගේම මේක Breaking Surface (2020) කියන Swedish ෆිල්ම් එකේ රීමේක් එකක්. අධ්‍යක්ෂණය Maximilian Erlenwein විසින් සහ Louisa Krause,Sophie Lowe කියන දෙන්නා තමයි රංගනයෙන් දායක වෙන්නේ..

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම සොහාන් ජයසූරිය (Baiscopelk)
IMDb 5.6 /10 600 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

Titanic (1997) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Forgive Us Our Trespasses (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Henry Danger: The Movie (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Farrey (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Imaikkaa Nodigal (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Batman Beyond: Return of the Joker (2000) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Infection  (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Goosebumps (2015) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Karuppankaatu Valasu (2020) With Sinhala Subtitles
Vettai (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Lake House (2006) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Flatliners (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published