1920: Horrors of the Heart (2023) | සිංහල උපසිරැසි සමඟ

මේඝනා කියන්නේ තාත්තා එක්ක ජිවත්වෙන ගැණු ළමයෙක්. ඇයගේ අම්මා දාලා ගිහින්. කොහොම හරි මේඝනාගේ උපන්දිනේ දවසේම තාත්තා සියදිවි නසාගෙන මිය යනවා. මේඝනා ගොඩක් අවුලෙන් ඉන්නේ මේ සිදුවිම නිසා. තාත්තා ඇයි මේ සියදිවි නසාගත්තේ කියලා හොයලා බැලුවාම මේඝනාට තාත්තාගේ දිනපොතක් ලැබෙනවා. මේකේ ලියලා තියනවා ඇයි තාත්තා සියදිවි නසාගත්තේ වගේම මේඝනාගේ අම්මා මොන වගේ කෙනෙක්ද කියලා.. ඉතින් අම්මාගෙන් පලිගන්න කියලා හිතාගෙන මේඝනා තාත්තාගේ ආත්මයෙන් උදව් ඉල්ලනවා. යක්ෂයෙක්ගෙන් උදව් ගත්තාම ඒකට ප්‍රතිගෙවිම් මොන වගේ වෙන්න පුලුවන්ද කියලා දන්නවානේ. ඉතින් මේඝනාගේ පලිය සාර්ථක කරගන්න පුලුවන් වේවිද? එහෙනම් අරන් බලන්න

Comments