CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
1935 Views

  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
  • Player 04 [With Ads]
Pookkaalam (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Pookkaalam (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Apr. 08, 2023India136 Min.
Your rating: 0
8.6 5 votes
Pookkaalam (2023) Sinhala Subtitles | මල් සිත්තම

පූක්කාලම් 2023 අප්‍රේල් මස නිකුත් වූ IMDb 7.4 ක අගයක් ලබාගත් සුපිරි කොමඩි චිත්‍රපටියක්.

මලයාලමුන්ට විශිෂ්ඨ කෘතියක් බිහි කරන්නට ඉතා සුළු සිද්ධියක් ඇති. අවුරුදු 100ක ආසන්න වයසක යුවලකගේ අවුරුදු 80කට ආසන්න විවාහ ජීවිතයක් ඉතා පරණ කොළ කැබැල්ලක් නිසා දෙදරා යන්න ඔන්න මෙන්න.හිතන්න ඒ තරම් කාලයක් හිටපු දෙන්නෙක්ගෙ දරු මුණුබුරෝ කොච්චර ඇත්ද?ඔව් ඒ විශාල පරම්පරාව තුලම මේක විශාල කැළඹීමක් හා ජීවිත වලට විශාල බලපෑමක්.

ඔවුන් ඊට මුහුණ දෙන්නෙ කොහොමද? ආදරය ගැන අමුතුම පණිවිඩයක් දෙන වේගයෙන් ගලා යන අමුතුම කොමඩියක් මේක.

ආනන්දම් අධ්‍යක්ෂක ගනේෂ් රාජ් ගේ ඊ ළඟ චිත්‍ර පටිය මේක. වයසක යුවල ලෙස විජයරාඝවන් හා කේ පී ඒ සී ලීලා ඉතා විශිෂ්ඨ රඟපෑමක් යෙදෙද්දී බැසිල් ජෝශප්,විනීත් ශ්‍රීනිවාසන්,රොශාන් මැතිව්,අනු ඇන්තනි ඇතුළු විශාල නළු නිළි කැලක් මෙහි රඟපානවා.මෙහි විජයරාඝවන්ට කරපු වේශ නිරූපණය බලන්න.

Pookkaalam (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම BSK (Cinerulk )
IMDb 7.4 /10 1,926 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Ganesh Raj
Director

Cast

Similar titles

Vil Ambu (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Crush (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ultimate Avengers: The Movie (2006) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Elysium (2013) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Naale Rajaa Koli Majaa (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Housefull 5 (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Adios Amigo (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Drug Hunter (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
My Spy The Eternal City (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Time Freak (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Remo (2016) with Sinhala Subtitles | දෙවියන් මට ලබාදුන් දෙවැනි අවස්ථාව. [සිංහල උපසිරසි සමඟ]
The Curious Case of Benjamin Button (2008) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published