EVO Player හා CS Player පමණක් ක්රියා කරයි.
අනෙක් සියලු Player ක්රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
The Switch (2010) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Cast
Go Full Cast PageThe Switch (2010) | දෛවයෙ මායාව
ෆිල්ම් එක ගැන කියනව නම් මට මෙ ෆිල්ම් බලන්න ලැබුනෙ අහම්බෙන් jennifer Anison ගෙ ෆිල්ම් හොයනකොට තමා මට මෙ ෆිල්ම් එක හම්බුනේ. තාම මේ ෆිල්ම් එකට කවුරුත් සබ් කරලා නැ කියලා හිතුනාම පුදුම හිතුනා. මේක මගේ ආසම ෆිල්ම් සෙට් එකෙ උඩින්ම තියෙන එකක්. ඒ නිසා මට හිතුනා ඔයාලටත් මෙක රසවිඳින්න රැගෙන එන්න. IMDB මීටරෙ කැරකීලා තියෙන්නෙ මෙකට 6.1.
ෆිල්ම් එක ගැන කියනව නම් ඔයාල දැනටමත් දන්නවනෙ මෙකෙ Jennifer Anison (කෙසි ල(ර්)සන් ඉන්නවා කියලා. අනිත් කෙනා තමා Jason Bateman (වොලි මාස් ). කතාවෙ හැටියට මේ දෙන්නා හොඳම යාලුවො. වොලි ගෙ රස්සාව ආයොජන විශ්ලෙශකයෙක්. ඒ නිසාම වොලි හැමදෙයකටම බුද්ධියට ඉඩ දෙනවා හැඟීම් වලට වඩා. ඒත් කැසි ඊට වඩා වෙනස්. එයා කැමතියි අවදානම් දෙවල් කරන්න. මේ නිසාම මේ දෙන්නා අතර ප්‍රශ්න ඇති වෙනවා. කොච්චර මොනවා උනත් මේ දෙන්නට මේ දේන්නා නැතුව බැ. කෙසිට ඕන වෙනවා එයාගෙම ළමයෙක් හදාගන්න තනිකඩව ඉන්න කෙසි දායකයෙගෙ උදව්වෙන් තමා මේ දේ කරන්න හදන්නෙ. මෙතනින් තමා කතාව පටන් ගන්නෙ. හරි එතන ඉඳලා ඔයාලට කතාව බලන්න භාරකරනවා. සමහර වෙලාවට අපි හැමදෙයක්ම විශ්ලෙශනය කරලා කලත් දෛවය වෙනස් කරන්න බැ. අහ් තව දෙයක් ගොඩාක් වැරදි ඇති සබ් වල ඒ නිසා සමාවෙන්න. මම හිතනවා මම වගෙම ඔයාලත් මේ ෆිල්ම් එකට කැමැතිවෙයි කියලා. ස්තූතියි.The Switch (2010) Sinhala Subtitles









