EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

7:11 PM (2023) | කාලය හරහා ගමනක්

මේ ෆිල්ම් එක අයත් වෙන්නේ විදය්‍යා ප්‍රබන්ධ කියන වර්ගයට අර අපි කියන්නේ science fiction (Sci-fi) කියලා.මේ ෆිල්ම් එක අධ්‍යක්ෂනය කලේ Chaitu Madala අධ්‍යක්ෂකතුමා මේ ෆිල්ම් එකට රංගනයෙන් දායකත්වය දක්වනවා Deepika Reddy,Bharath Reddy,Tess Walsh.

ඊතින් මම මුලින්ම කිව්වා වගේ මේ ෆිල්ම් එකේ නම කිව්වා වගේම මේක කාලය හරහා ගමන් කරන කතාවක් මේ ෆිල්ම් එකේ ඉන්න රවී IPS කෙනෙක් වෙන්න සිහන දකින කෙනෙක් මෙයා ජිවත් වෙන්නේ 1999 අවුරුද්දේ හම්සලා දේවි කියන ගමේ දවසක් වෙන සිද්දියකට පස්සෙ එයා ඇහැරිලා බලනකොට එයා ඉන්නේ 2024 මෙල්බර්න් වල. එතනින් එහාට ඔයාලම බලන්නකො.

Comments