EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageChandramukhi (2005) | යකාගේ කුටිය
ඔන්න යළුවනේ අදත් මම හොඳ දමිල චිත්‍රපටියක් ගෙනාවා. ඔයාලා කවුරුත් දන්න දමිල සිනාමවේ ජනප්‍රිය නළුවෙක් වන රජිනිකාන්ත් රගපාපු චන්ද්‍රමුකි තමයි මම අද අරගෙන අවේ.
IMDB 6.4 අරන් තියෙන මෙක Comedy | Fantasy | Horror | Musical | Romance ගනයට අයත් වන ච්ත්‍රපටියක්. මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය හා කතාව යන දෙකම කරලා තියෙන්නෙ P. Vasu නම් අධ්‍යක්ෂකවරයා විසින්ය මේ චිත්‍රපටියේ රජිනිකාන්ත්, ප්‍රභූ ජොතිකා, නයන්තාර, වඩිවෙලු ඇතුළු තවත් ජන්ප්‍රිය නළු නිළියන් රැසක් රගනයෙන් දයකවේනවා.
කතාව ගැන කියනවානම් සරවනා (රජිනිකාන්ත්) මනෝ විද්‍යඥයෙක් මෙයා ඇමරිකාවේ ඉදන් නිව්ඩුවට ඉන්දියවට එනවා එයාගෙ යළුවා වන සෙන්දිල්ව (ප්‍රභූ) මුනගැහෙන්න ඔය අතරේ සෙන්දිල් ගංගා (ජොතිකා) කසද බදිනවා මෙකට එයලාගේ අම්ම කැමති වෙන්නැ මොකද එයගේ ලොකු අක්කගෙ දුවට තමා බදින්න පොරොන්දු වෙනෙනෙ ඉතින් මෙයාලා එහෙ ගිගින් වෙට්ටයන්පුරම් කියන මළිගාව සල්ලිවට ගන්නවා ඒ මළිගාව චන්ද්‍රමුකී කියන හොල්මනක් ඉන්නවා කියලා කවුරුත් ඒ පැත්තේවත් යන්නෙ නෑ එත් මෙයාලා ගත්ත නිසා ප්‍රභූයි එයාගේ ලොකු අම්මගේ කට්ටියයි එහෙ නවතිනවා. ටික දවසක් යනකොට මේ ගෙදර අමුතු අමුතු දෙවල් වෙනවා හැමොම හිතන්නෙ වත්ත බලාගන්න කෙනාගේ මිණිබීරිය වන දුර්ගා (නායන්තාරා)තමයි කරන්නෙ කියලා කෙනෙක් මෙ ගෙදර ඉන්න ප්‍රියාවයි සෙන්දිල්වයි මරන්න හදනවා.ඇයි මේ දෙන්නාව මරන්නේ? ඇත්තටම මෙක කරන්නෙ දුර්ගාද? මෙ චන්ද්‍රමුකි කියන කියන්නේ කවුද? එයාට මොකද වෙන්නෙ කියලා කතාව බලලාම දැනගන්න ඉතින්.
- Chandramukhi (2005)
- Chandramukhi 2 (2023)








