EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Indiana Jones and the Last Crusade (1989) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Cast
Go Full Cast PageIndiana Jones and the Last Crusade (1989) |කුසලානය සොයා
Indiana Jones and the last crusade(1989) මේ කතා මාලාවේ එන තුන්වැනි චිත්‍රපටය යි. IMDb Ratingsවල 8.3 ක අගයක් ලබාගෙන ඇති මෙය සම්මාන සහ නිර්දේශ රැසකට ම හිමිකම් කියනවා. එමෙන්ම IMDb හි හොඳම චිත්‍රපට 250 අතුරින් මෙය 98 වැනි ස්ථානය හිමි කර ගැනීමට ද සමත්කම් කියනවා.
අනිත් කොටස්වල දි වගේම මෙවරත් ඉන්ඩියානා හමුවේ අභියෝග රැසක් දිග හැරෙනවා. හැබැයි මේ සියල්ල ම යොමුවන්නේ එක් නිශ්චිත ඉලක්කයක් වෙතට යි. මෙවර ඉන්ඩියානාගේ ඉලක්කය වෙන්නෙ යේසුස් වහන්සේ පරිහරණය කළ කුසලානය සොයා ගැනීමයි. හැබැයි ඒක හැබෑවට ම ඉන්ඩියානාගේ ම අවශ්‍යතාවක් කියල කියන්නත් අමාරුයි. බල තණ්හාවෙන් ඔද්දල් වූ මිනිසෙකුත් මේ පිටිපස්සෙ ඉන්නවා. එහෙම නම් ඔයාල ම චිත්‍රපටය අරගෙන බලන්නකො. මං මෙහෙම කියනවට වඩා ඒක වටිනවා.











