CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

Online Play
2567 Views

  • Watch trailer
  • Player 01 [With Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Spy Kids: Armageddon (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Spy Kids: Armageddon (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Sep. 22, 2023United States98 Min.
Your rating: 0
7.6 18 votes
Spy Kids: Armageddon (2023) | ඔත්තුකාරයො දෙන්නෙක්

ලොකු කුඩා කාගෙත් ආකර්ශනයට ලක්වෙලා තිබුන Spy Kids චිත්‍රපට මාලාවේ නවතම චිත්‍රපටය Spy Kids Armageddon චිත්‍රපටයේ web පිටපත් නිකුත් වුණා. ඉතින් මෙ අරං එන්නේ එ කතාවයි…

Spy Kids චිත්‍රපටි මාලාව කියන්නේ ලොකු පොඩි හැමෝම ආසාවෙන් වැලඳගත්ත Film Series එකක්. Spy Kids Armageddon මේ වෙද්දි IMBD 4.3/10 අගයක් හා 57% Rotten Tomatoes අගයක් අරන් තියෙනවා. Netflix ඔස්සේ නිකුත් වූ අතර Robert Rodriguez විසින් අධ්‍යක්ෂණය කර ඇත. Adventure & Comedy ශාරණයට අයත් මෙය කුඩා ළමුන්ගේ සිනමා සිත්තමක් කියලත් හදුන්වන්න පුළුවන්.

 

අපි කතාව පැත්ත පොඩ්ඩක් බලලා ඉමු එහෙනම්..

ටොරස් හා ටැන්ගෝ කියන්නේ ඔත්තුකාරයො දෙන්නෙක්, මේ දෙන්නා විවාහ වෙලා රහසිගතව OSS සමාගමට සේවය කරනවා.. මේ දෙන්නාට ඉන්නවා පොඩි ළමයි දෙන්නෙක්. එක්කෙනෙක් ටෝනී අනිත් එක්කෙනා පැටී, ඉතින් මේ ටෝනි කියන්නේ Video games වල මාස්ටර් කෙනෙක් වගේ… මෙතනින් එහාට කතාව කියන්න යන්නේ නෑ, එහෙම කිව්වොත් කතාවෙ අගයක් නැති වෙනවා.

ඉතින් එහෙනම් පහලින් ෆිල්ම් එක Download කරන් බලන්න කියලා අරාධනා කරන ගමන් දැනට ඔයාලාගෙන් සමු ගන්නවා.

 

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Connor Esterson isTony Tango-Torrez
Tony Tango-Torrez
Everly Carganilla isPatty Tango-Torrez
Patty Tango-Torrez
Zachary Levi isTerrence Tango
Terrence Tango
Gina Rodriguez isNora Torrez
Nora Torrez
Billy Magnussen isRey 'The King' Kingston
Rey 'The King' Kingston
Joe Schilling isHeck Knight
Heck Knight
Nicholas Ortiz isCranky OSS Agent
Cranky OSS Agent
Brody Stowers isKid in Courtyard
Kid in Courtyard

Similar titles

Nenu Meeku Baaga Kavalsinavaadini (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Solo: A Star Wars Story (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Brindaavanam (2010) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
PT Sir (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Amigos (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Thieves (2012) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Kaththi (2014)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sonic the Hedgehog 3 (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mukunda (2014) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Without Remorse (2021)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mojin: The Worm Valley (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Flu (2013)  Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

(2) comments

  • Himasara Kaveesh September 30, 2023 Reply

    sharkh ge Jawan movie eka dannoko plz

  • Himasara Kaveesh September 30, 2023 Reply

    Guys The nun 2 movie ekath ikmanat one

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published