EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageBlood & Gold (2023) | සිංහල උපසිරැසි සමඟ
2023 අවුරුද්දේ නෙට්ෆ්ලික්ස් හරහා නිකුත් උනු සුපිරි ජර්මන් ඇක්ශන් ෆිලුමක් ආයේ කතා දෙකක් නෑ නමින් Blood & Gold ( ලේ සහ රත්තරන් ) මේක IMDB දර්ශකයේ 6.4ක අගයකුත් 88%ක කුණු තක්කාලි අගයකුත් 74%ක ගූගල් මනාප මට්ටමකුත් තියෙනවා මේක අධ්‍යක්ෂණය කළේ Peter Thorwarth මෙයා කරපු සුපිරිම ෆිලුමයි මේ….
වැඩි කතා නැතුව කතාව පැත්තට ගියොත්…………
මේක දෙවන ලෝක යුද්ධයේ (1945) දී ජර්මන් සොල්දාදුවන් අතරේම දිවෙන කතාවක් ජර්මන් සොල්දාදුවන් කියන්නෙ නට්සිකාරයෝ හැබැයි මෙතන නට්සිකාරයොන්ගෙන් ඈත් වෙලා හමුදාවෙන් පැනලා යන කොල්ලෙක් ඉන්නවා ඒ කොල්ලට ඕනේ මේ යුද්ද වලින් ඈත් වෙලා පැනලා ගිහින් තමන්ගේ පවුලෙ ඉතුරු උනු එකම කෙනා වෙච්ච දුවව හොයාගන්න
මෙයා මේ ගමන යද්දී මෙයාට මුහුණ දෙන්න වෙන්නෙ අමුතුම කරදර ගොඩකට මේ අස්සේ මෙයාව හොයන් නට්සිකාරයන්ගේ ( විශේෂ බළකායක් ) එනවා මෙයාව හොයාගන්න විතරක්ම නෙවෙයි ඒ අසළ නගරයකට ගිහින් යුදෙව්වෙක්ගේ ගෙදරක යුදෙව්වෙක් හංඟපු රත්තරන් ටිකක් හොයාගන්නත් එක්කයි….
ඉතින් මේ නට්සිකාරයන්ට රත්තරන් හොයාගන්න පුලුවන් වේවීද හමුදාවෙන් පැනලා ගියපු කොල්ලා ( හෙන්රිච් ) කොහොමද මේකට අහු වෙන්නෙ ඒවා දැනගන්නනම් මේ ඇඟ කිණිපොලා යන ඇක්ෂන් ෆිල්ම් එක බලන්නම වෙනවා මේකේ ටිකක් බය හිතෙන ලේ වැගිරීම් තියෙනවා තප්පරයක් මිනිහෙක් හිනා වෙලා ඉඳියොත් අනික් තප්පරේදී ඒ මිනිහගේ ඔලුව ගලවන් යන්න පුලුවන් චිත්‍රපටයක් ( නොකිව්වා කියන්න එපා ඔන්න ඈ )








