EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

OMG 2 (2023) | අපහාස නඩුව වෙනුවෙන් පැමිණි ශිව්ගන්

කාන්ති ශරන් මුද්ගල් කියන්නේ ශිව දෙවියන්ගේ බැතිමතෙක් ය. ඔහු මහාකාල් නගරයේ පූජා භාණ්ඩ විකුණන වෙළෙන්දෙකි. ඉතින් ඔහුගේ පුතා එනම් විවේක් හදිසියේම රෝහල් ගත වුන බව දැනගන්න ලැබෙනවා. ඉතින් තම පුතාට සිදු වුන දේ විමසන්න සිදුවෙන්නේ ලිංගික පිළිබඳව විශේෂඥ වෛද්‍යවරයෙක්ගෙන්ය. ඉතින් එහිදී තමන්ගේ පුතා ලිංගික ශක්තිය වැඩි කරවන පෙති කිහිපයක් එකවිට පානය බව දැනගන්න ලැබෙනවා. මෙවැනි බෙහෙතක් පානය කෙළේ කුමන හේතුවකින් කියා විමසීමට කාන්ති ශරන් විවේක්ගේ යාළුවාගෙන් විමසනවා. ඉතින් එතනදී ඔහුට දැගන්න ලැබෙන්නේ විවේක්ගේ පන්තියේ සිටිය යහළුවන් කරපු අකටයුතුකමක් ගැන.

ඇත්තටම විවේක්ට සිදු වුන දෙය කුමක්ද?තම බැතිමතා විසින් සිදුකරන ප්‍රාර් ථනාව වෙනුවෙන් පැමිණෙන ශිව්ගන්, කාන්ති ශරන්ට කෙසේ උදව් කරයිද?

Comments