CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2922 Views

  • Watch trailer
  • Player 01 [With Ads]
  • Player 02 [No Ads]
  • Player 03 [With Ads]
  • Player 04 [With Ads]
Boruto: Naruto the Movie (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Boruto: Naruto the Movie (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Aug. 07, 2015Japan95 Min.
Your rating: 2
9 12 votes
Boruto: Naruto the Movie (2015) | බොරුටෝ

Hiroyuki Yamashita කියන අධ්‍යක්ෂකවරයාගේ අධ්‍යක්ෂණයෙන් නිමවුණ මේ චිත්‍රපටිය 2015 වසරේ තමයි තිරගත වෙන්නෙ. IMDb Ratingsවල 8.3ක් වගේ ඉහල අගයක් වාර්තාකරන්න මේ චිත්‍රපටිය සමත්වෙලා තියෙනවා. චිත්‍රපටියේ කතාව දිහාට හැරුනොත්, මේ කතාවේ ප්‍රධාන චරිත තමයි බොරුටෝ උසුමාකි, සරඩා උචිහා, මිට්සුකි කියන කට්ටිය. මේ චිත්‍රපටිය ඇරඹෙන්නේ සස්කේ උචිහා කගුයා මාලිගාවෙන් ලියවිල්ලක් අරගෙන එන්න ගියාම එතැනදී ඇතිවෙන සටනකින්. බොරුටෝ, සරඩා, මිට්සුකි කියන තුන්දෙනා Chunin විභාගයට මුහුණදෙන්න ඉන්න කණ්ඩායමක්. බොරුටෝ එයාගෙ තාත්තා නරුටෝත් එක්ක ඉන්නෙ සෑහෙන්න තරහකින්. ඒකට හේතුව තමයි එයා හිතාගෙන ඉන්නෙ එයාගෙ තාත්තගේ කාර්යබහුලකම නිසා එයා බොරුටෝයි එයාගෙ නංගි ගැනයි හොයල බලන්නේ නෑ කියලා. මුලින්ම Chunin විභාගයට යන්නෙ නැහැයි කියල හිතන් ඉන්න බොරුටෝ, තාත්තට එයාගෙ හැකියාව පෙන්නන්නම ඕනේ කියල හිතිලා මේකට සහභාගිවෙන්න ඕනේ කියල තීරණය කරනවා. බොරුටෝ තමන්ගේ ගුරුවරයා විදිහට සරඩාගේ තාත්තා සස්කේව තෝරගන්නවා. ඒකටත් විශේෂ හේතුවක් තියෙනවා. මේ තුන්දෙනාගේ කණ්ඩායම Chunin විභාගය සමත්වෙයිද, විභාගය අතරතුර මොනවා සිද්ධවෙයිද, බොරුටෝ තමාගේ ගුරුවරයා විදිහට සස්කෙවම තෝරාගන්නේ ඇයි, බොරුටෝයි එයාගෙ තාත්තයි අතර සම්බන්ධයට මොනවා වෙයිද, මිට්සුකි කියන්නේ කවුද කියන ප්‍රශ්නවලට උත්තර ඔයාලට මේ චිත්‍රපටිය බලලම දැනගන්න පුළුවන්. කලින් කියන්න බැරිවුනානේ බොරුටෝයි සරඩායි එක්ක එකම කණ්ඩායමේ හිටියට එයාලා දන්නෙ නෑ මිට්සුකි කියන්නේ කාගේ කවුද කියලා.

Boruto: Naruto the Movie (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Boruto: Naruto the Movie (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Boruto: Naruto the Movie (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Boruto: Naruto the Movie (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම නවීන්ද්‍ර ධනුශාන් (Baiscopelk)
IMDb 7.8 /10 11,780 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Yuko Sanpei isBoruto Uzumaki (voice)
Boruto Uzumaki (voice)
Kokoro Kikuchi isSarada Uchiha (voice)
Sarada Uchiha (voice)
Junko Takeuchi isNaruto Uzumaki (voice)
Naruto Uzumaki (voice)
Noriaki Sugiyama isSasuke Uchiha (voice)
Sasuke Uchiha (voice)
Daisuke Namikawa isMomoshiki (voice)
Momoshiki (voice)
Akira Ishida isGaara (voice)
Gaara (voice)
Chie Nakamura isSakura Uchiha (voice)
Sakura Uchiha (voice)
Nana Mizuki isHinata Uzumaki (voice)
Hinata Uzumaki (voice)
Kazuhiko Inoue isHatake Kakashi (voice)
Hatake Kakashi (voice)
Tessyo Genda isKurama (voice)
Kurama (voice)

Similar titles

රුද්‍රන් (2023) සිංහල උපසිරැසි සමඟ
Bastar: The Naxal Story (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kabali (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bajrangi Bhaijaan (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Suryakantham (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
It’s Entertainment (2014) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Heart of the Hunter (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ainbo (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Batman Unlimited: Animal Instincts ( 2015) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Bhool Chuk Maaf (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Nenu Local (2017) with Sinhala Subtitles
Luck-Key (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published