CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2691 Views

  • Watch trailer
  • Player 01 [With Ads]
  • Player 02 [No Ads]
  • Player 03 [With Ads]
America: The Motion Picture (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

America: The Motion Picture (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Jun. 30, 2021Brazil98 Min.
Your rating: 0
8 2 votes
America: The Motion Picture (2021) | ඇමෙරිකානු නිදහස් සටන

මෙම චිත්‍රපටය 2021 වසරේ මැට් තොම්සන්ගේ අධ්‍යක්ෂණයෙන් Netflix වෙනුවෙන් නිර්මාණය කරන ලද ඇනිමේටඩ් චිත්‍රපටයක්. කුඩා කල යුතු සිටම හොඳම මිතුරන් සේ සමීපව ආශ්‍රය කල ඒබ්‍රහම් ලින්කන් සහ ජෝර්ජ් වොශින්ටන් ගේ සිහිනය වූ ඇමෙරිකාව ගොඩනැගීමේ වගකීම ඒබ්‍රහම් ලින්කන්ගේ මරණයත් සමග ජෝර්ජ් වොශින්ටන් මත පැටවෙයි.

තරුණ ජෝර්ජ් වොශින්ටන් ඒ සඳහා කණ්ඩායමක් නිර්මාණය කර ඇමෙරිකාව බිහිකිරීම උදෙසා සටන් වදින ආකාරය ඉතිහාස සිදුවීම් ඉතාමත් විනෝදජනක හා සටන් වලින් පරිපූර්ණව ලෙස දක්වමින් මෙම සිනමාපටය නිර්මාණය වී ඇත. මෙහිදී ජෝර්ජ් වොශින්ටන්ට හඬ කවනු ලබන්නේ ප්‍රසිද්ද නලු Channing tatum වීමද විශේශත්වයක්.

පැය එකහාමාරකට ආසන්න කාලයක් ඉතා විනොදයෙන් යුතු මෙම චිත්‍රපටය නැරඹීමට ඔබ සැමට ආරාධනා.

America: The Motion Picture (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
America: The Motion Picture (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
America: The Motion Picture (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
America: The Motion Picture (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
America: The Motion Picture (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
America: The Motion Picture (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
America: The Motion Picture (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
America: The Motion Picture (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම සංජීව ගිම්හාන් (Baiscopelk)
IMDb 5.6 /10 7,179 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Channing Tatum isGeorge Washington (voice)
George Washington (voice)
Jason Mantzoukas isSamuel Adams (voice)
Samuel Adams (voice)
Olivia Munn isThomas Edison (voice)
Thomas Edison (voice)
Bobby Moynihan isPaul Revere (voice)
Paul Revere (voice)
Judy Greer isMartha Washington (voice)
Martha Washington (voice)
Will Forte isAbraham Lincoln (voice)
Abraham Lincoln (voice)
Raoul Max Trujillo isGeronimo (voice)
Geronimo (voice)
Killer Mike isBlacksmith (voice)
Blacksmith (voice)
Simon Pegg isKing James (voice)
King James (voice)
Andy Samberg isBenedict Arnold (voice)
Benedict Arnold (voice)

Similar titles

The Willoughbys (2020)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Alita: Battle Angel (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Salt (2010) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
High Ground (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bharat (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
To All the Boys I’ve Loved Before (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Karthikeya 2 (2022) Sinhala Subtitles
Wanted (2009) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Equalizer 2 (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Pichaikkaran (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Rambo: First Blood (1982) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Hobbit: An Unexpected Journey (2012) Sinhala Subtitles  | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published