CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2649 Views

  • Watch trailer
  • Player 01 [With Ads]
  • Player 02 [No Ads]
  • Player 02 [With Ads]
Dream Girl 2 (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Dream Girl 2 (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Aug. 25, 2023India134 Min.
Your rating: 0
6.3 12 votes
Dream Girl 2 (2023) | මගේ සිහින කෙල්ල වෙන්න

වෙනදා වගේ අදත් ලස්සන හින්දි ෆිල්ම් එකක් උපසිරැසි අරගෙන ආවා. ඉතින් මේ ෆිල්ම් එක,

IMDb – 5.3/10

Release Date – 25 August 2023

Running Time – 134 minutes

එමෙන්ම මේ ෆිල්ම් එක,

Directed by – Raaj Shaandiyaa
Written by – Raaj Shaandiyaa, Naresh Kathooria
Produced by – Ekta Kapoor, shobha Kapoor
මෙහි නළු/ නිළියන් ලෙස,

Ayushmann Khurrana – කරම් සහ පූජා ලෙසත්,
Ananya Panday – පරි ලෙසත්,
Manjot Singh – ස්මයිලි ලෙසත්,
Paresh Rawal – අබු සලීම් ලෙසත්,
Abhishek Banerjee – ෂාරුක් ලෙසත්,
Vijay Raaz – සෝනා අයියා හෙවත් සාජන් තිවාරි ලෙසත් රංගනයෙන් දායක වෙනවා.
කතාව ගැන…

කරම් කියන්නේ රස්සාවක් නොකරන, දේව මෑණියන් වෙනුවෙන් ජගරාතා වැඩසටහන් පවත්වන අවංක කොල්ලෙකි. ඔහු පරි නම් නීතිඥවරියකට ආදරය කරනවා. ඒත් ඔවුන් දෙදෙනාගේ සම්බන්ධතාව පරිගේ තාත්තට දැනගන්න ලැබෙනවා. මේත් සමඟ පරිගේ තාත්තා කරම්ගේ ත්ත්වය ගැන සොයා බැලීමට කරම්ගේ ගෙදර යනවා. එතනදි ඔහු දැනගන්නවා කරම් සහ ඔහුගේ තාත්තා තමන්ගේ ගෙදර ඔප්පුව බැංකුවකට දී ණයක් ලබගෙන ඇති බවත් ඒ ණය ගෙවා නොමැත බැවින් ඔවුන්ව ගෙදර මුද්‍රා කරන බවත්‍ ය.

මේ නිසා තම දියණියව විවාහ කර ගැනීමට අවශ්‍යයි නම් කොන්දේසි කිහිපයක් මාස හයක් ඇතුළත ඉටු කරන ලෙස පරිගේ තාත්තා කරම්ට පවසනවා. එම කොන්දේසි නම් තමන්ට කියලා ගෙයක්, රස්සාවක්, එමෙන්ම බැංකු ගිණුමේ ලක්ෂ 30ක් තිබීමය. ඉතින් මේ කොන්දේසි ඉටු කරගැනීමට රස්සාවක් සොයන කරම්, තම යාළුවා වැඩ කරන බාර් එකේ බාර් ඩාන්සර් කෙල්ලෙක් ලෙස ඇදගෙන රස්සාවේ නිරත වෙනවා. මේ අතරවාරයේ කරම්ගේ යාළුවා වන ස්පයිලි ආදරය කරන කෙල්ලගේ ගෙදරට ඔවුන්ගේ සම්බන්ධකම අසු වෙනවා.

ඉතින් මේ සිද්ධියත් සමඟ කරම් සල්ලි සොයා ගැනීමට වෙනම මාර් ගයක් අනුගමනය කරනවා. මේ නිසා කරම්ට පරිගේ තාත්තා ලබා දුන් කොන්දේසි සියල්ලම ඉටු කරගැනීමට හැකි වෙයිද?

    Dream Girl Complete Collection
  1. Dream Girl (2019)
  2. Dream Girl 2 (2023)
Dream Girl 2 (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dream Girl 2 (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම දැහැමි ධර්මමාලි (Baiscopelk)
IMDb 5.3 /10 8,831 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Ayushmann Khurrana isKaramveer Singh/Pooja
Karamveer Singh/Pooja
Annu Kapoor isJagjeet Singh
Jagjeet Singh
Paresh Rawal isAbu Saleem
Abu Saleem
Vijay Raaz isSona Bhai
Sona Bhai
Rajpal Yadav isShoukiya
Shoukiya
Asrani isYusuf Ali Salim Khan
Yusuf Ali Salim Khan
Manoj Joshi isJaipal Srivastav
Jaipal Srivastav

Similar titles

The Boss Baby (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Skyrunners (2009) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Shyam Singha Roy (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Man from U.N.C.L.E. (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Miruthan (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Mehta Boys (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Rustom (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Arya 2 (2009) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Spy Kids 3: Game Over (2003)  Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Spenser Confidential (2020) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Alappuzha Gymkhana (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Your Place or Mine (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published