Cast
Go Full Cast PageYaadhum Oore Yaavarum Kelir (2023) | ” සරණාගතයා
2023 වසරේ නිකුත් වුනු අලුත් දමිළ චිත්‍රපටයක් තමයි මේ Yaadhum Oore Yaavarum Kelir කියන්නෙ.වෙන්කට ක්‍රිෂ්නා විසින් තම කුලුදුල් සිනමා නිර්මාණය විදියට තමා මේක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ.IMDB දර්ශකයේ 5.3 ක අගයක් ලබාගෙන තියෙනව මේක.ගොඩක්ම ඩ්‍රාම ටයිප් යන ෆිල්ම් එකක්. ඒ වගේම ශ්‍රී ලංකාව සම්බන්ද කරලත් තියෙනව මේකට.
රංගනයෙන් එක් වෙන්නෙ ජනප්‍රිය දමිල නලු විජේ සේතුපති සමඟින් මේගා ආකාශ්.ඒ වගේම අප අතරින් සමුගත් ජනප්‍රිය දමිල කොමඩි නලු විවේක් එහෙමත් මේකේ රංගනයෙන් එක් වෙනවා.
ඉතින් මේ කතාව යන්නෙ ශ්‍රී ලංකාවෙ සරණාගතයෙක් වටා.ඉතින් කොච්චර ලෝකේ ඉඩ තිබ්බත් තමන්ටම කියල අනන්‍යතාවයක් ඉන්න භූමියක් නැතුව දුක් විඳින අය ඕන තරම් දැකල ඇතිනේ.මේ සංගීතයටත් සුවිශේෂී දක්ෂතාවයක් ඇති පුනිදන් වටා ගෙතෙන ඒ වගේ කතාවක්.
Share
Links
Comments











