CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2377 Views

  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Chinnadana Nee Kosam (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Chinnadana Nee Kosam (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Dec. 25, 2014India155 Min.
Your rating: 0
5.8 4 votes
Chinnadana Nee Kosam (2014) | බලාපොරොත්තුව..

නම තමයි Chinnadana Nee Kosam (2014) මේ චිත්‍රපටිය නිශ්පාදනය කරලා තියෙන්නේ N. Sudhakar Reddy, Nikita Reddy යන දෙන්නා…අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ A. Karunakaran විසින් මේකෙ ප්‍රධාන නලුවා නම් හැමෝම වගේ දන්නවා ඒ තමයි Nithin මෙයාගේ (Heart Attack, Gunde Jaari Gallanthayyinde) චිත්‍රපටි බලලා තියෙනවනේ. විශේෂත්වයකට තියෙන්නේ මෙයා මේ චිත්‍රපටියේ රඟපාන්නෙත් Nithin නමින්ම තමයි… ඒත් නිලිය නම් ශේත්‍රයට අලුත් කෙනෙක් නම Mishti. මේකට IMDB මීටරෙන් 5.5 අගයක් ලැබිලා තියෙනවා. මේකෙ දාවන කාලය විනාඩි 140.. මේ ඇතිනේ දැන් කතාව ගැන කියන්නම්.

මේ කතාවනම් වෙනස් කතාවක්. එක්තරා බලාපොරොත්තුවක් සපල කරගන්න ඉන්දියාවට එන කෙල්ලෙක්. මෙයාගේ එකම බලාපොරොත්තුව ඒක විතරයි ඒත් නිතින්ගේ බලාපොරොත්තුව ඒ කෙල්ලව තමන්ගේ කරගන්න. ඒත් ආදරයේ කියන වචනයේ තේරුමවත් දන්නෙ නැති මේ කෙල්ලට නිතින් ආදරය කරනවා ඒත් මේ කෙල්ල ආපු දේ කරගන්න නිතින්ව ඉත්තෙක් කරගන්නවා. පස්සේ මේක ලොකු ප්‍රශ්නයක් බවට පත්වෙනවා ඉතින් ඒ ප්‍රශ්නෙට නිතින් කොහොම මූණ දෙයිද? කවුද මේ කෙල්ල? ඇයි එයා ඉන්දියාව ආවෙ? මොකක්ද මෙයාගේ බලාපොරොත්තුව? නිතින්ට මේ කෙල්ල ආදරය කරයිද? ක්‍රියාදාමයන්. තියෙන කුතුහලයෙන්. බඩකට පුරා හිනාවෙවී ඉන්න මෙන්න Chinnadana Nee Kosam.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම චාමික දිල්හාර (දිලා) (Baiscopelk)
IMDb 5.3 /10 481 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

Deewana (1992) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Gorilla (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Gully Rowdy (2021) With  Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Viswam (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Toolsidas Junior (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Unfaithful (2002) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Land of Mine (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Beautiful Disaster (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ghosted (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Hate Story (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | 18+
The Lion King (2019)  Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Bhairavam (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published