CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2065 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
The Judge (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

The Judge (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Oct. 08, 2014United States141 Min.
Your rating: 0
10 1 vote
The Judge (2014) | පියපුතු සෙනෙහස

මෙම චිත්‍රපටිය තිරගත උනේ 2014 ඔක්තෝබර් 10. මේකේ ඔයලා ආස කරන සුපිරි නළුවෙක් ඉන්නවා. ඒ තමා 2014 වසරේ වැඩිම ආදායම් හිමි ලැයිස්තුවේ පලවෙනි තැන ගත්ත Robert Downey හෙවත් Iron Man. එහෙම කිව්වම ඔයලාට මතක් වෙන්න ඇති. මේ ෆිල්ම් එකේ සුපිරි දායකත්වයක් ලබා දෙමින් සුපිරි රංගනයක යෙදෙනවා. තව දෙයක් මේ ෆිල්ම් එක ඇක්ෂන් ෆිල්ම් එකක් නම් නෙවේ. මේක නියම සංවේදී ෆිල්ම් එකක්.7.5/10 IMDb අගයක් ලබා තියෙනවා. ඒ ඉතින් ෆිල්ම් එක සුපිරි නිසානේ.

මේකයි කතාවේ සාරාංශය. ලොකු නගරයක ඉන්නවා හෑන්ක් පාමර් කියලා නීතිඤයෙක් එයාගේ තාත්තා ඉන්දියානාවල විනිසුරුවරයෙක්. එයාගේ බිරිද මිය යාමෙන් කලකිරීමට පත්වී ඉන්න වෙලේ, විනිසුරු අතින් කෙනෙක්ව ඝාතනය වෙනවා. තමන්ගේ තාත්තව උසාවියේ නඩු වලින් බේරගන්න මෙයාලා පුදුම දුකක් විදිනවා. ඉතුරු ටික ඔයාලම බලන්න.

The Judge (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Judge (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Judge (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Judge (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Judge (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Judge (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Judge (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Judge (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Judge (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම චාමර සම්පත් (Baiscopelk)
IMDb 7.4 /10 198,807 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

David Dobkin
Director

Cast

Robert Duvall isJoseph Palmer
Joseph Palmer
Vera Farmiga isSamantha Powell
Samantha Powell
Billy Bob Thornton isDwight Dickham
Dwight Dickham
Jeremy Strong isDale Palmer
Dale Palmer
Dax Shepard isC.P. Kennedy
C.P. Kennedy
Leighton Meester isCarla Powell
Carla Powell
Ken Howard isJudge Warren
Judge Warren
Emma Tremblay isLauren Palmer
Lauren Palmer

Similar titles

Insidious: Chapter 2 (2013) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Thing (2011) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Zombivli (2022) Sinhala Subtitles
A Death in the Gunj (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
2149: The Aftermath (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
San Andreas (2015) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Sector 36 (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sumesh & Ramesh (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
My Sweet Monster (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Innumuthal (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Spenser Confidential (2020) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Alarum (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published