EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Congrats My Ex! (2023) | “සුබ පැතුම් මගෙ හිටපු පෙම්වතා”

රීසා (Bella Ranee Campen) කියන්නේ වෙඩින් ප්ලෑන් කරන කෙනෙක්, ඉතින් ඇය ගොඩක් සප්‍රයිස් ඉවෙන්ට් කරලා තියනවා, ඉතින් ඇය වෙනදා වගේම සප්‍රයිස් ඉවෙන්ට් එකක් කරන්න ගිහිල්ලා මේ පාර වැඩේ අනාගත්තා, අන්න ඒ නිසා ඇයට කම්පැනි එකට ලොකු අලාබයක් ගෙවන්න වුනා වගේම ඇයට වැඩත් නැති වුනා, මේ අතරේ ඇගේ යාළුවෙක්ගේ මාර්ගෙන් ඇයට ලොකු වෙඩින් ඉවෙන්ට් එකක් කරන්න ලැබෙනවා, හැබැයි මේ ඉවෙන්ට් එකේ ඉන්න ජෝඩුව නම් ඇය හිනෙකින්වත් හිතපු දෙන්නෙක් නෙවෙයි, මේ පාර ඇයට ඇගේ හිටපු පෙම්වතාවේ වෙඩින් එක සංවිධානය කරන්න වෙනවා, ඉතින් එහෙනම් මම වැඩිය කියන්නේ නැහැ,

Comments