EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Private Lessons (1981) | තවත් ඇම්ඩෙක් [සිංහල උපසිරැසි] (18+)

මේ අරන් එන උපසිරසිය විශේෂෙන්ම වැඩිහිටියන්ටම වෙන් උන චිත්‍රපටියක්. ඔයාලා මීට කලින් බලලා ඇති වයසට වඩා වැඩියෙන් දේවල් කරන 14-15 පොඩි කොල්ලන්ව තේමාව කරගත් චිත්‍රපටි. Malena සහ L’iniziazione කියන චිත්‍රපටිත් ඔයාලට මතක ඇතිනේ. මේකත් අන්න ඒ ගණයට අයත් වෙන චිත්‍රපටියක්. 1981දී තිරගත උන Private Lessons චිත්‍රපටිය තමයි මේ. IMDB 5.1 අගයක් ලබාගන්න සමත් වෙලා තියෙනවා වගේම Comedy/Romance ගණයට මේ චිත්‍රපටිය අයත් වෙනවා. 1969 රචනා වෙච්ච Philly කියන නවකතාවයි මේ චිත්‍රපටියට පාදක වෙලා තියෙන්නේ. $26.3 ක BOX OFFICE ආදායමක් උපයලා තියෙනවා. අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Alan Myerson විසින්.

කතාව මෙහෙමයි: ෆිලී සහ ෂර්මන් කියලා අවුරුදු 15ක පෝරිසාදයෝ දෙන්නෙක් ඉන්නවා. හැබැයි මුන් දෙන්නා කරන්නේ නම් වයසට ගැළපෙන දේවල් නෙවෙයි. නව යොවුන් වයස නිසා හැඟීම් පහල වෙන එක අරුමයක් නෙවෙයි. ඒ අතරෙදි මේ ෆිලී කියන කොල්ලගේ ගෙදරට අලුතෙන් මෙහෙකාරියක් එනවා මැලෝ කියලා. ෆිලීට එයා ගැන කුතුහලයක් ඇති වෙනවා. ඒ කිව්වේ එයාව නිරුවතින් දකින්න කැමැත්තක්. අර ෂර්මන් කියන හාදයත් ඒකටමයි. ෆිලීගේ තාත්තත් යම් වැඩකට ගෙදරින් පිටවෙන්නෙත් ඔය අතරෙදියි. ඉතිං කතාවේ ඉතුරු හරිය බලලා දැනගන්න. ආයෙ පාරක් මතක් කරන්න තියෙන්නේ පවුලේ හැමෝම එකට බලන්න ගිහින් වැඩ වරද්ද ගන්න එපා කියලයි.

Comments