EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Red, White & Royal Blue (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Ben Lanning, Irene Chawko, Mark Lobatto, Matthew López, Nick Simmonds, Sofia Ferrara
Cast
Go Full Cast PageRed, White and Royal Blue (2023) | රජ මැදුරු කැළඹු ආදරය!
ඉතින් මේ ෆිල්ම් එකට පාදක වෙලා තියෙන්නෙ කේසි මැක්කිස්ටන් කියන ලේඛිකාව විසින් 2019 රචනා කරන ලද “Red, white and Royal” කියන අපූරු වෙනස් ආදර කතාවක්. මේක 2023 අවුරුද්දෙ මැද චිත්‍රපටියක් ලෙස එලියට එන්නෙ IMDb අගය 7/10 තරම් ඉහල අගයක් එක්ක. කතාව පුරාම හාස්‍ය සමග මුසු වුන අසම්මත ප්‍රේමයක් අවසානය දක්වා තමයි මේ කතාව ගලාගෙන යන්නෙ.
Red , White and Royal Blue 2023 (2023) Sinhala Subtitles
ඉතින් මේ චිත්‍රපටිය එක්සත් රාජධානියේ රජ පවුලේ කුමාරයෙක් ඇමරිකානු ජනාධිපතිනියගේ පුතා එක්ක ආදර පලහිලව්වක් ඇති කරගන්නවා. ඉතින් ඔයාලා දන්නවනේ ප්‍රසිද්ධ චරිතයක් මේ වගේ අසම්මත සම්බන්දයක් එලියට ආවාම මොනවා වෙයිද කියලා. මීට වඩා කතාව ගැන කිව්වොත් කතා රසය නැති වෙයි.
Red , White and Royal Blue 2023 (2023) Sinhala Subtitles
මේක කලින් කිව්වා වගේ සමලිංකයන් දෙදෙනෙකුගෙ ආදර කතාවක් නිසා බලන්න අකමැති අය බලලා ඔන්න බනින්න එහෙම එපා. ඒත් ඇත්තටම ගොඩක් ලස්සන ෆිල්ම් එකක් නිසයි මේක ඔයාලට ගෙනාවෙ.











