EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
My Sweet Monster (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Maksim Volkov, Viktor Glukhushin
Cast
Go Full Cast PageMy Sweet Monster (2022) | “බාබරා කුමරිය”
(My Sweet Monster (2021) Sinhala Subtitles) (My Sweet Monster Sinhala Subtitles) (My Sweet Monster (2021) Sinhala Sub)
බාබරා කියන්නේ කුමාරිකාවක් .ඉපදෙනකොටම එයාගෙ අම්මා මැරුන නිසා එයාගෙ තාත්තා ඒ කියන්නේ රටේ රජතුමා බාබරාගේ ආරක්සාවට , එයාට මාලිගාවෙන් එලියටවත් යන්න දෙන්නේ නැ, කිසිම වෙලාවක් නිදහසක් තිබුනේ නෑ ,හැම දෙයක්ම කරන්න වුනේ තාත්තටයි,ආයා අම්මලාටයි ඕන විදිහට ,මේ නිසාම බාබරාට මාලිගාවයි, තාත්තවයි එපා වෙලා තිබුනේ.
කොහෙම වුනත් බාබරා තාත්තටයි,ආයා අම්මලාටයි හොරෙන් ගොඩක් කාලෙක ඉදන් කෙනෙක්ට ආදරය කරමින් ඉන්නේ . බාබරා ආදරෙන් බැදිලා ඉන්නේ එඩ්වඩ් කියන කුමාරයෙක් එක්ක.
එඩ්වඩ් කුමාරයා කියන්නේ වීර ක්‍රියා කරන කෙනෙක්.එයා කරන වීර ක්‍රීයා ගැන පොත් පවා ලියවිලා තියෙනවා.එඩ්වඩ් බාබරා එකිනෙකාට කවදාවත් මුනගැහිලා නෑ.
ඒ අය අදහස් හුවමාරු කරගන්නෙ ලියුම් වලින් විතරයි.ගොඩ කාලෙකින් එඩ්වඩ්ගෙන් ලුයුමක් ලැබුනේ නැත් නිසා බබරා ඒ හැන දුකෙන් ඉන්නේ.
ඒ වගේම මේ රාජ්‍ය කැලයක් තියෙනවා ,ඒකෙ බූගී කියලා රාක්ශයකුයි,කතා කරන හාවෙකුයි ඉදන් කැලේ මැදින් යන මිනිස්සුන්ව මංකොල්ල කනවා.
බාබරාගෙ 16 වෙනි උපන් දිනය දවසේ බාබරාගෙයි එඩ්වඩ්ගෙයි සම්බන්දේ දැනගන්නවා. ඒ වගේම එයා ඒකට විරුද්ද වෙලා ආය මාලිගාවට ලියුම් ගේනන එපා කියනවා.
මේ එක්කම මාලිගාවට ලියුම් ගේන පියුම් මාලිගාවට ලියුම් දෙන්න පරක්කු වෙලා නිසා කැලේ මැදින් මාලිගාවට යන්න ගිහින් රාක්ශයා පහර දුන්න නිසා ආයෙම තැපැල් කාර්‍යාලයට එනවා.
ඒත් එයා මාලිගාවට දෙන්න තුබුන බඩු ඔක්කොම කැලේ දලා ඇවිල්ල රාක්ශ්‍යාට බය වුන නිසා .හැබැයි එයා ලග එඩ්වඩ් කුමාරයාගෙන් ලැබුන ලියුම විතරක් තියෙනවා. අනිත් බඩු නැතුව මේ ලියුම විතරක් මාලිගාවට බාරදෙන්න යන්න කවුරුවත් කැමති වෙන්නේ නෑ.හැබැයි ජෝයිස් කියන කපටි තැපැල්කරු මේක මාලිගවට ගිහින් දෙන්න කැමති වෙනවා.
මේ ජෝයිස් මාලිගාවට ගිහින් මාලිගාව කොල්ල කන්න ලෑස්ති වෙන්නේ . ඒත් ජෝයිස්ට සල්ලි වලට වඩා රජතුමාට ගොඩක් දෙයක් හම්බ වෙනවා. ඔහු ඒක තියාගෙන රජතුමාට තර්ජනය කරන්වා බබරා කුමරියව ඔහුට කසාද බන්දලා දෙන්න කියලා , රජතුමා මේකට කැමති වෙලා බාබරාගෙ උපන් දිනය දවසෙම විවාහයත් සිදුකරන්න ලෑස්ති වෙනවා.
බාබරා විවාහයෙන් පැනලා එඩ්වඩ් කුමාරයා හොයාගෙන යනවා ජෝයිස්ගෙන් මාලිගවයි තාත්තවයි බේරගන්න උදවු ඉල්ලගන්න .මේ යන ගමනෙදී එයාට බුගි කියන රාක්සයාවත් මුනගැහෙනවා..කොහොම හරි මේ හැමෝම එකතු වෙලා අන්තිමට රාජදානිය බේරගන්නවා





