CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
3367 Views

  • Watch trailer
  • Player 01 [With Ads]
  • Player 02 [With Ads]
Desert Flower (2009) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Desert Flower (2009) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Sep. 24, 2009United Kingdom120 Min.
Your rating: 0
8.5 8 votes
Desert Flower (2009) | වැලි කතරේ පිපි දුහුවිලි මල

1965 සෝමාලියාවේ එඩේර පවුලක උපදින එක්තරා කළු ජාතික එඩේර පවුලක ගැහැණු ළමයෙක් මෝස්‌තර නිරුපිකාවක් බවට පත්ව 1998 වසරේදී එක්සත් ජාතීන්ගේ සමුළුවකදී ලොවක් අවදි කළා. කාන්තාවකට සිදුවියහැකි ඉතාම අමානුෂික ක්‍රියාවක් ගැන ලොවට තම හඬ අවදි-කල ඇය නමින් Waris Dirie සෝමාලියානු ජාතික ඉස්ලාම් භක්තිකයෙකු වන ඇය එදා ඒ නැගු හඬ තවමත් අවදි කරන්නේ ඇය වැනිම අයවලුන් සහාය.

කුඩා කලදීම ඇයගේ ලිංගාශ්‍රිත පෙදෙසේ පවතින භගමනිය නමැති අංගය ඉවත් කරනු ලබන අතර ලිංගික පෙදෙස මසා දමනු ලබනවා (විස්තර දැනගැනීමට female genital mutilation ලෙස ගුගල් සර්ච් කර බලන්න). එලෙස අදාල අංගය ඉවත් කරනු ලබන්නේ මුවහත් තලයක් මගිනි. අදාල ස්ථානය මසා දැමුපසු අධික ලෙස රුධිරය වහනය වන අතර කුඩා දරුවා ඉමහත් වේදනාවකට පත්වේ. විවාහ වනදා මංගල රාත්‍රියේදි ස්වාමි පුරුෂයා එම මැහුම් කපා ඉවත් කරන තෙක් ඒවා එලෙසින් තබාගත යුතුමය.

තවද කුඩා ගැහැණු ළමයින් සහ මහලු වැඩිහිටියන් අතර විවාහ සිදුවීම ඉතාම සුලභය අදත් එම ක්‍රියාවන් සිදුවන බව වාරියස් පවසයි ඇය අදත් ඒවාට විරුද්දව සටන් වදී.. ඇයගේ චරිතය රග දක්වන්නේද ඉතියෝපියානු ජාතික ලියා කේබ්ඩේ විසින්, තව Blue Jasmine 2013 සිනමාපටයෙ රගපෑම වෙනුවෙන් ඔස්කාර් සම්මානයට නිර්දේශ වූ සැලි හොව්කින්ස් මෙහිදි ඇයගේ හිතවතියගේ චරිතයට දායක වෙනවා. මේ තියෙන්නේ ඇයගේ පදනමේ පිටුව. මේ තියෙන්නේ ඇයගේ පදනමේ වෙබ් අඩවිය. තව හොද විස්තරයක් පහල තියනවා. ඒකත් කියවගෙන යන ගමන්. imdb අඩවියේ 7.4ක අගයක් අරන් තියන මේ සත්‍ය කතාව නරඹලා නැතිනම් අනිවාර්යෙන්ම මෙය නරඹන ලෙසත්. ඒ වගේම මේකට හරියටම නිවැරදි ඉංග්‍රීසි උපසිරසක් අන්තර්ජාලයේ තිබුනේ නැහැ, වාසල අයියා තමා මේ උපසිරස හොයලා දුන්නේ, ඉතින් යම් ප්‍රමාණයකට නිවැරදි කරගෙන උපසිරස පරිවර්තනය කලේ. ඒ වගේම හැකිනම් “කාන්තාරයේ කුසුම” නමින් ඇයගේ කතාව ඇතුලත් පොතේ සිංහල පරිවර්තනය කියවන ලෙසත් ඉල්ලාසිටිමින්.

Desert Flower (2009) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Desert Flower (2009) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Desert Flower (2009) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Desert Flower (2009) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Desert Flower (2009) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ශාන් විමුක්ති [වීමා] (Baiscopelk)
IMDb 7.3 /10 13,997 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Liya Kebede isWaris Dirie
Waris Dirie
Meera Syal isPushpa Patel
Pushpa Patel
Anthony Mackie isHarold Jackson
Harold Jackson
Timothy Spall isTerry Donaldson
Terry Donaldson
Lucrezia Phantazia isGirl in Boardinghouse
Girl in Boardinghouse
Anna Hilgedieck isGirl in Shower
Girl in Shower

Similar titles

Thookudurai (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Greatest of All Time (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Tarzan (2013) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Middle Class Love (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
First Men in the Moon (1964) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Narayaneente Moonnaanmakkal (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Stardust (2007) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Time Cut (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Batti Gul Meter Chalu (2018) Subtitles
Night Shift (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Aloha (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Swan Princess: A Royal Wedding (2020) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published