CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2182 Views

  • Watch trailer
  • Player 01 [ NO Ads]
  • Player 02 [ With Ads]
  • Player 03 [ With Ads]
A Deadly Invitation (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

A Deadly Invitation (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Oct. 06, 2023Mexico93 Min.
Your rating: 0
5.3 4 votes
A Deadly Invitation (2023) | ඔලිවියාගේ මිනීමරුවා කවුද?

 පසුගිය 2023 ඔක්තෝබර් 06 දින නිකුත්වුනු Mystery, Thriller, Comedy වර්ගයේ ස්පාඤ්ඤ නිර්මාණයක් තමයි A Deadly Invitation. ඔරිජිනල් නම Invitación a un Asesinato. විනාඩි 92 ක ධාවන කාලයකින් යුක්තයි. අධ්‍යක්ෂනය José Manuel Cravioto ගෙන්. රංගනයෙන් දායක වෙන්නේ Regina Blandón (අගතා), Maribel Verdú (ඔලිවියා), Stephanie Cayo (සෝනියා), Manolo Cardona (කැරී), Aarón Díaz (නරාම්), Pedro Damián (කාලෝස්) සහ José María de Tavira (ෆිගරෝව්).
කතාව ගැන කිව්වොත් මේක අද්භූත මරණයක් සම්බන්ධ කතාවක්. අගතා කියන්නෙ “නොවිසඳුණු අපරාධ” නම් ජනප්‍රිය රේඩියෝ වැඩසටහනක් කරන කෙනෙක්. එහිදී ඇය නොවිසඳුණු අභිරහස් සූක්ෂ්ම විදිහට නීරීක්ෂනය කරලා විසඳනවා. මේ අතර, ධනවත්, ඉහළ සමාජයේ ව්‍යාපාරිකාවක් වන සහ විවාහයෙන් වෙන්වූ කෙනෙක් වන ඇගේ අක්කා ඔලීවියාගෙන්, අගතාට සහ ඒ වගේ ඉහළ පෙළේ සීමිත පිරිසකට ලැබෙනවා අද්භූත ආරාධනාවක්, මුහුදු වෙරළ අසල තිබෙන ඇගේ සුවිසල් මන්දිරයට. හැබැයි කවුරුවත් හේතුව දන්නෙ නෑ. එයාල හැමෝම එක එක ආකාරයෙන් ඔලිවියාට සම්බන්ධ අය. එයාල එදා රාත්‍රිය ගත කරන්නෙ මුහුද මැද්දෙ, ඔලිවියාගෙ සුඛෝපභෝගි බෝට්ටුවේ. හැමෝම කම්පනයට පත් කරමින් සහ අභිරහසක් ඉතිරි කරමින් එදින රාත්‍රී, බෝට්ටුවේ තට්ටුවෙන් වැටී ඔලිවියා මිය යනවා. ඔලිවියාගෙ මිනීමරුවා කවුද? මොකක්ද මේ මරණය පිටුපස ඇති රහස. එය සොයාගැනීමේ වගකීම පැවරෙන්නේ ඇගේ නංගි, අගතාටයි.
මේකෙ කිසිම අසභ්‍ය දර්ශනයක් නැති බව විශේෂයෙන්ම කියන්න ඕනේ. විනාඩි 92 ක් පුරා කුතුහලයෙන් බලන්න පුලුවන් ෆිලුමක්. 

A Deadly Invitation (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
A Deadly Invitation (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
A Deadly Invitation (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම Rasika Samanjith (Subzlk)
IMDb 5.1 /10 1,265 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

Kung Fu Panda 3 (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ramabanam (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
How I Became a Super Hero (2020) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Nikita Roy (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Paddington (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Pyaar Kiya To Darna Kya (1998) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
My Daughter is a Zombie (2025) Sinhala Subtitles  | සිංහල උපසිරැසි සමඟ
Arrival (2016)  Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Gorilla (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Ghost Killer (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Karwaan (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Thittam Irandu (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published