EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Noodles (2023) | පොලිස් මහත්තුරු

සර්වනන් කියන්නෙ ජිම් එකක පුහුණුකරුවෙක් විදිහට වැඩ කරන කෙනෙක්.. මෙයාට ලස්සන පවුලක් තියෙනව.. දුවයි බිරිදයි තමයි ඒ පවුලෙ ඉන්නෙ..දවසක් මෙයාගෙ අසල්වැසියොත් එක්ක මෙයා ගෙදර සතුටු සාමිච්චියේ යෙදිල ඉන්නකොට ගෙදර කට්ටිය පොඩ්ඩක් කතාකරනව සද්දෙ වැඩියි කියල ඉන්ස්පෙක්ටර් කෙනෙක් ඇවිල්ල පොඩි බර බරයක් දානව, එතනදි සර්වනන් මේ පොලිස්කාරය එක්ක පැටලෙනව.. පොලිස්කාරය මේක මතක තියන් ඉදල ගේමක් ඉල්ලන්න තමයි ලෑස්ති වෙන්නෙ.. ඔය අතරෙ සර්වනන් ගෙදර නැති වෙලාවක සර්වනන්ගෙ දුවගෙ අතේ තියෙන දුරකථනය උදුරගන්න ගෙදරට එන මනුස්සයෙක්ව සර්වනන්ගෙ බිරිදගෙ තල්ලු කිරීමක් නිසා බිම වැටිල එයාගෙ ඔළුව වදිනව..
ඔන්න ඔතනින් තමයි අවුල පටන් ගන්නෙ..

ඇත්තටම මේ මනුස්සය මැරුණද.?
පොලිස්කාරය මෙයාල එක්ක මොන විදිහට ගේමක් ඉල්ලයිද.?
සේරම දැනගන්න කතාව බලන්නකො..
බලල ඉවර උනාම අනේ ලොකු කතාවක් නෑනෙ කියලත් හිතෙයි.. කොහොම හිතෙයිද කියල බලන්න මුලින්ම බලල ඉන්නකො..

Comments