EVO Player හා CS Player පමණක් ක්රියා කරයි.
අනෙක් සියලු Player ක්රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
In the Land of Saints and Sinners (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Cast
Go Full Cast PageIn the Land of Saints and Sinners (2023) | “නිහඬ ජීවිතයක්”
මම අරගෙන ආවේ In the land of saints and sinners කියන 2023 ආව අලුත්ම Action Thriller ෆිල්ම් එකක් අරගෙන..
IMDB Rating 6.1 කුයි, Rotten tomatoes අගය 60 කුත් ගන්න මේ ෆිල්ම් එක සමත් වෙලා තියෙනවා..
කතාව ගැන කියනවා නම් තමන්ගේ අඳුරු අතීතය හංගගෙන ජීවත් වෙන්න බලාපොරොත්තුවෙන් හිටපු ඝාතක ෆින්බාර් මර්ෆි, රටේ අනික් ප්‍රදේශ අල්ලාගන්න දේශපාලන ප්‍රචණ්ඩත්වයෙන් ඈත් වෙලා වෙරළබඩ අයර්ලන්ත නගරයක නිහඬ ජීවිතයක් ගත කරනවා. මේකේ ෆින්බාර් විදිහට රඟපාන්නේ Taken (2008) , Retribution (2023), Nonstop (2014) වගේ සුපිරිම ෆිල්ම් ගොඩක ප්‍රධාන චරිතේ රඟපාපු Liam Neeson කියන දක්ෂ නළුවා..
තර්ජනාත්මක ත්‍රස්තවාදියොන් ඟෙන් එකෙක් පුංචි ගැහැණු ළමයෙක් අපයෝජනය කරලා තියෙනවා කියලා ෆින්බාර් ඉක්මනට හොයාගන්නවා.
ගොඩක් දරුණු මේ සෙල්ලම කොහෙන් නතර වෙයිද, පුංචි කෙල්ලට මොනවා වෙයි ද, ෆින්බාර් ගේ අවසානය මොන වගේ වෙයිද කියන හැමදේම දැනගන්න මේ ෆිල්ම් එක බලන්න කියලා ඔයාලට ආරාධනා කරනවා..




