CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2472 Views

  • Watch trailer
  • Player 01 [ NO Ads]
  • Player 02 [ With Ads]
  • Player 03 [ With Ads]
Neeyat (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Neeyat (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Jul. 07, 2023India132 Min.
Your rating: 0
8.3 6 votes
Neeyat (2023) | වංචාකරුවෝ.

කාලයකට පස්සෙ හිංදියක් ගෙන ආවා. IMDB 5.3. මුලින් ටිකක් බෝරිං හිතෙයි. දිගටම බලන්න.ටිකක් යන කොට හොඳ මිස්ට්‍රි ත්‍රිලර් එකක් බලා ගන්න පුළුවන්. මේක හිංදියක් උනාට මේ මුළු ෆිල්ම් එක රූප ගත වෙන්නෙ ස්කොට්ලන්තයේ. එක් රාත්‍රියක සිදුවීම් පෙළක් සහිත කතාවක්.

Neeyat (2023) Sinhala Subtitles

ස්කොට්ලන්තයේ ජනශූන්‍ය කුඩා දූපතක තිබෙන පැරණි සුවිසල් මන්දිරයක්. ගොඩබිමට එකම සම්බන්ධය එකම පාලමක් පමණයි. ජංගම දුරකථන සංඥා නැති ලෝකයෙන් වෙන් වුනු මේ සුපෝඛභෝගී මන්දිරයේ හිමිකරු අශිෂ් කපූර් හෙවත් ඒ කේ නැමැති ධන කුවේරයෙක්.

Neeyat (2023) Sinhala Subtitles

එදා ඔහුගේ උපන්දිනය.පුංචි සාදයක්. සීමිත ආරාධිතයින් පිරිසක් පමණයි. ළඟම හිතවතුන් වන ඥාතීන්, මිතුරන්(මිතුරියන්} සහ සුරතල් බව්වෙක් ආරාධිතයින් අතර. ඔක්කොම එකම එක මේසෙකට ගත හැකි කුඩා පිරිසක්. රාත්‍රියේ ගොඩබිමට ඇතුල් වීමට නියමිත අයිරින් චණ්ඩ මාරුතය නිසා දූපත යා කැරෙන පාලම වසා දැමෙනවා. සාදයට සේවා සපයන්නට පැමිණි පිරිස ඊට පෙර කුණාටුවට බියෙන් ආපසු ගිහින්. ඒත් ඔවුන්ගේ නායකයා පමණක් රැඳී සිටිනවා. මේ තත්වය කිසිසේත් සාදයට බලපෑමක් නෑ. කුණාටුව හමා යනවා. සාදය ආරම්භ වෙනවා. ඒ සමගම මංදිරයට පැමිණෙන අනාරාධිත අමුත්තියක්. කිසිවෙකුත් නාඳුනන ඇයගේ පැමිණීම ඒ කේ බලාපොරොත්තුවෙන් සිටි බව පෙනී යනවා. සාදය මැදදී ඒ කේ අර අදින්නේ කුමකටද? සාදය අවසන්, කුණාටුවත් පහව ගිහින් ඒත් අහිරහස් සිදු වීම් පෙළක් සමග දීර්ඝ රාත්‍රියක්. හිරු උදා වන විට කුමක් සිදු වේද?

Neeyat (2023) Sinhala Subtitles  Neeyat (2023) Sinhala Subtitles

අන්තිම වෙනකල් බලන්න. විශේෂයෙන් නාමාවලියත් අවසන් වෙනකල් බලන්න.

Neeyat (2023) Sinhala Subtitles

Vidya Balan, Shahana Goswami, Ram Kapoor,Amrita Puri, Dipannita Sharma ආදී නළු නිළියන් රඟන මේ චිත්‍ර පටයේ අධ්‍යක්ශණය Anu Mennon ගෙන්.

Neeyat (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Neeyat (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Neeyat (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම BANDULA K (Baiscopelk)
IMDb 5.3 /10 4,280 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Anu Menon
Director

Cast

Similar titles

Juror #2 (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dead Whisper (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Yaara (2020) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Welcome Wedding (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Substance (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
1920: Horrors of the Heart (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kabali (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Rebel Moon – Part One: A Child of Fire (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kadambari Aajo (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Thamma (2025) Sinhala Subtitles  | සිංහල උපසිරැසි සමඟ
The Bad Guys (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Aadujeevitham – The Goat Life (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published