CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
3719 Views

  • Player 01 [ NO Ads]
  • Player 02 [ With Ads]
  • Player 03 [ With Ads]
Raid (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Raid (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Nov. 10, 2023N/A
Your rating: 0
7.3 13 votes
Raid (2023) | “ආදරවන්තිය වෙනුවෙන්”

2023  අවුරුද්දෙ නොවැම්බර් 10 වෙනිදා නිකුත් වෙච්ච මේ ටැමිල් ෆිලුම අයත් වෙන්නෙ action thriller කියන කැටගරි එකට, එතකොට අනිවාරෙන්ම කියන්න ඕන මේක 2018 ආපු Shiva Rajkumar රංගනයෙන් දායක Tagaru කියන Kannada ෆිලුමේ දමිළ ප්‍රතිනිර්මාණය
කෙසේ හෝ වේවා මේකෙ ප්‍රධාන චරිතය සදහා දායක වෙන්නෙ Vikram Prabhu.. මෙයත් ඉතින් ලොකූ බ්ලොක්බාස්ටර් කරන නළුවෙක් නෙවෙයිනේ.. මෙහෙම ශේප් එකේ පොඩියට ෆිලුමක් කරගෙන ඉන්න නළුවෙක්නෙ.. ඔයාලම බලන්නකො මේ පාර කොල්ලගෙ වැඩ කොහොමද කියල.

Cast
Vikram Prabhu as Inspector Prabhakaran
Sri Divya as Venba
Ananthika Sanilkumar as Venmathi
Rishi Rithvik as Daali
Selva as Prabhakaran’s father
Hareesh Peradi
Soundararaja as Chitti
Daniel Annie Pope as Cockroach
Velu Prabhakaran as Don Uncle alias Narayanasamy
George Maryan as Police officer

විස්තරේ නම් ලොකුවට කියන්න දෙයක් නෑ ඉතින්.. ප්‍රභාකරන් කියන පොලිස් නිළධාරිය මැරයො ටිකක් එක්ක හැප්පෙන සීන් එකක් තියෙන්නෙ.. ඒ වගේ ෆිල්ම්ස් බලන අයට නම් සෙට් වෙයි..
ඔයාලම අරන් බලන්නකෝ..

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ශාන් සසංග (ශානා) (Cinerulk)
IMDb 5.1 /10 94 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

S.P. Karthi
Director

Cast

Similar titles

A Day to Die (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
BomBhaat (2020) With Sinhala Subtitles
Heropanti 2 (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Three Musketeers: Milady (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ganapath (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Thunderbolts* (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Serenity (2005) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Road to Ninja: Naruto the Movie (2012) with Sinhala Subtitles
Ultimate Avengers: The Movie (2006) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Vil Ambu (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Last Samurai (2003) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Talaash (2012) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published