CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

Online Play
1815 Views

  • Player 01 [ NO Ads]
  • Player 02 [ With Ads]
  • Player 03 [ With Ads]
The Great Indian Family (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

The Great Indian Family (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Sep. 22, 2023India112 Min.
Your rating: 0
9.7 7 votes
The Great Indian Family (2023) | සිංහල උපසිරැසි සමඟ

පවුලේ අයට හැමෝටම එකතු වෙලා හිනාවෙන්නයි හැගිම්බර වෙන්නයි බලන්න ආස චිත්‍රපටියක් හොයනවා නම් අද මේ ගෙනාපු චිත්‍රපටිය බය නැතුව රේකමන්ඩ් කරන්න පුලුවන්. ප්‍රධාන චරිතයට අපි කවුරුත් දන්න විකි කෞෂාල් වගේම මනුෂි චීල්ලර් රංගනයෙන් දායක වෙනවා.

කතාව ගැන කිව්වොත් එහෙම වේද් ත්‍රිපාටි කියන්නේ හින්දු පවුලක දරුවෙක්.වේද්ගේ තාත්තා තමයි පණ්ඩිත් ශ්‍රිරාම් ත්‍රිපාටි. මේ පලාතේ ඉන්න හොදම පුජකයා තමයි වේද් ගේ තාත්තා. වේද්ගේ තාත්තා පොඩි කාලේම පුතාවත් පුජකයෙක් කරන අඩිතාලම දානවා. මේ නිසා වේද්ගේ ඉස්කොලේ කාලේ ක්‍රශ් එකකටත් කනකොකා හඩනවා. වේද් මුලින් මේ පුජා වැඩ වලට කැමැත්තක් නොදැක්කුවාත් වේද්ට හොදට බජන් කියන්න පුලුවන් හැකියාවක් පිහිටනවා. වේද් නැත්නම් මේ බජන් වැඩසටහන් වැඩක් නැති තැනට ඔහුව ගමපුරාම ප්‍රසිද්ධ වෙනවා. ඔහොම කාලය ගෙවිගෙන යනවා. වේද් දැන් හොද තරුණයෙක් වගේම ගමේ තාත්තා තරම්ම ප්‍රසිද්ධ වෙලා ඉන්නේ. ඔය අතරේ මේ පලාතේ ලොකුම සල්ලිකාරයාගේ ශෙර්වාන් මාල්පානිගේ දුවගේ කසාදේ සම්පුර්ණ පුජා වැඩ පැවරෙන්නේ වේද්ගේ තාත්තා වෙන ශ්‍රිරාම් ත්‍රිපාටිට. ශ්‍රිරාම් එක්ක තරහා පුජකයෙක් ඉන්නවා ඒ පණ්ඩිත් ජගන්නාත් මිශ්‍රා.. ඔහුට ඕනි කොහොම හරි මේ කසාදේ වැඩ ටික ඔහු යටතට ගන්න.

කොහොම හරි සතිදෙකක පුජාවක් වෙනුවෙන් වේද්ගේ තාත්තා ශ්‍රිරාම් ත්‍රිපාටි ඇත පෙදෙසකට යනවා. මේ අයට අවවාද කරලා යන්නේ සති දෙකක් යනකම් මොහු දුරකථනයත් ඔෆ් කරලා මේ පුජාවට සහාභාගි වෙන නිසා කරදර කරන්න එහෙම එපා කියලා. හැබැයි ඉතින් වේද්ගේ තාත්තා ශ්‍රිරාම් ගිය පලවෙනි දවසේම මේ ගෙදරට අමුත්තෙක් එනවා ලියුමක් අරගෙන.. මේ ලියුම නිසා වේදිගේ ජිවිතේ වගේම ත්‍රිපාටි පවුලටම ලොකු නරක කාලයක් උදාවෙනවා. ඒක මොකක් වෙන්න පුලුවන්ද? එහෙනම් අරන් බලන්න කියලා ආරාධනාවා

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම දර්ශණ නිශාන්ත පීරිස් (Zoomlk)
IMDb 6 /10 6,275 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Vicky Kaushal isVed Vyas Tripathi 'Bhajan Kumar'
Ved Vyas Tripathi 'Bhajan Kumar'
Kumud Mishra isPandit Siyaram Tripathi
Pandit Siyaram Tripathi
Manoj Pahwa isBalakram Tripathi
Balakram Tripathi
Alka Amin isSushila Kumari
Sushila Kumari
Sadiya Siddiqui isHema Tripathi
Hema Tripathi

Similar titles

In the Lost Lands (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Silent Night (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Reef: Stalked (2022) Sinhala Subtitles | බිහිසුණු මාරයාගේ ලුහුබැඳීම [සිංහල උපසිරසි]
HOUBA! On the Trail of the Marsupilami (2012) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Butterfly (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Night Is Short, Walk On Girl (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Monolith (2016) Sinhala Subtitles
House of Gucci (2022) Sinhala Subtitles | 18+
A Jazzman’s Blues (2022) Sinhala Subtitles |18+
Inside Out 2 (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Night Drive (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Oru Jaathi Jaathakam (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published