CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට
The Village (2023) S01 Complete

The Village (2023) S01 Complete

Nov. 24, 2023
Your rating: 0
9 9 votes

TV Series Info

The Village කියන මේ සීරියස් එක අයත් වෙන්නෙ horror thriller කියන Category එකට.. මේ අවුරුද්දෙ නොවැම්බර් 24 වෙනිදා ඇමසන් ප්‍රයිම් හරහා නිකුත් වෙච්ච මේ සීරියස් එක විනාඩි 30 – 35 ට ආසන්න කොටස් 6 කින් සමන්විතයි.. එපි ගාන ඕනෑවට වැඩිත් නෑ අඩුත් නෑ ගාන..ඒවගේම මේක Deepthi Govindarajan, Milind Rau, Deeraj Vaidy කියන තුන්දෙනා අතින් ලියවුන The Village කියන නවකතාව සිනමාවට ගෙන ඒමක් කියල කිව්වොත් හරි..

ප්‍රධාන චරිතය සදහා රංගනයෙන් දායක වෙන්නෙ දමිළ නළු ආර්යා විසින්.. එයා ටිකක් වෙනස් ජාතියේ පිටපත් තෝරගන්න කෙනෙක් විදිහට මේ සීරියස් එකත් එයාගෙ සිනමා ජීවිතේ එක කඩයිමක් කියල පේනව..හැබැයි මෙයාගෙ මේ අවුරුද්දෙ ආපු Captain 2023 ෆිලුමට වඩා නම් මේක සුපිරි ඈ.. එතන තර්කයක් නෑ… ඒවගේම Kaithi 2019, Leo 2023 හරහා ජනප්‍රියත්වයට පත් වෙච්ච George Maryan නුත් මේකෙ රංගනයෙක් දායක වෙනව.

ඉතුරු කාස්ට් එක පහලින්..

Arya as Dr. Gautham Subramanian
Divya Pillai as Neha Subramanian, Gautham’s wife
Baby Aazhiya as Maya Subramanian, Gautham’s daughter
Aadukalam Naren as Sakthivel
George Maryan as Peter Pandiyan
John Kokken as Farhan Hameed
Pooja Ramachandran as Happy
V. Jayaprakash as GSR
Thalaivasal Vijay as Jagan

පලවෙනි එපියේ විස්තරේ පොඩ්ඩක් කියන්නම්,

ඩොක්ටර් ගෞතම් සුබ්‍රමනියම් (ආර්යා) එයාගෙ බිරිදයි දුවයි ඒවගේම එයාලගෙ හෙක්ටික් කියන සුනඛයි එක්ක චෙන්නයි ඉදන් තූත්තුකුඩි දක්වා ගමනක් යනව.. මේ යන අතරතුර වාහන තදබදයක් නිසා එයාල යන මාර්ගය වෙනස් කරනව..ඔහොම වෙනස් කරල යන්නෙ “කට්ටියාල්” කියන ගම හරහා.. ඔහොම ටික දුරක් යන කොට හදිස්සියේම ටයර් පැච් එකක් වෙලා වාහනේ නවත්තන්න වෙනව.. අහල පහල කිසිම කෙනෙක් නැති නිසා ගෞතම් එයාගෙ නෝනයි දුවයි වාහනේ තියල උදව්වක් හොයන් පාර දිගේ යනව.. ඔහොම ගියහම හම්බෙන කට්ටියක් මෙයාට කියන ඒ ගමේ යක්කු පෙරේතයො ඉන්නව කියල.. ගෞතම් මේක විශ්වාස කරන්නෙ නෑ.. ඒත් ගෞතම් මෙයාලව විශ්වාස නොකර ආපහු එන අතරෙ මෙයාගෙ දුවටයි නෝනටයි, නොසිතූ දේකට මුහුණ දෙන්න සිද්ද වෙනව..

ඇත්තටම මේ ගමේ අවතාර ඉන්නවද.?
ගෞතම්ගෙ නෝනටයි දුවටයි මොකක් සිද්ද වෙයිද.?
මොකක්ද මේ අභිරහස.?

මේ සේරටම උත්තර දැනගන්න මේ එපිය වගේම අනිත් එපි 5ත් බලන්න කියල ඔයාලට ආදරෙන් ආරාධනා කරනව..

The Village (2023) S01 Complete
The Village (2023) S01 Complete
The Village (2023) S01 Complete
The Village (2023) S01 Complete
The Village (2023) S01 Complete
Episode Info Season 01 (Complete) ✅
Episode 01-06 ✅

Season 01 සම්පුර්ණයෙන්ම ලබාදී ඇත.
TMDb Rating 5.1 10 votes
First air date Nov. 24, 2023
Last air date Nov. 24, 2023
Seasons S01 Complete
Average Duration tt21882650 minutes
Subtitles By
Country
Language

Creator

Milind Rau
Creator

Cast

Arya isGautham Subramanian
Gautham Subramanian
John Kokken isFarhaan Hameed
Farhaan Hameed
Muthukumar isKarunagam
Karunagam
Divya Pillai isNeha Subramanian
Neha Subramanian
Baby Aazhiya isMaya Subramanian
Maya Subramanian
George Mariyan isPeter Pandian
Peter Pandian
P N Sunny isSairaj
Sairaj
Kalairani isSubhadra
Subhadra

Video trailer

Similar titles

Star Wars: Tales of the Underworld (2025) TV Series | S01 | Complete
Way Back Love (2025) TV Series | S01 | Complete
Sherlock (TV Series 2010-2017) TV Series : Season 1-4 | Complete
The Letter for the King (2020) TV Series Complete Season 01
The Guest (2018) TV Season 01 Complete
Teacup (2024) TV Season 01 Complete
The Defects (2025) TV Series | S01 Complete
Suzhal – The Vortex (2022) TV Series | S01 & S02 | Complete
Vadhandhi (2022) TV S01 Complete
Record of Ragnarok (2023) TV Season 01 & 02  Part 01 & Part 02 Complete
The Last of Us (2023) TV Series | S01 & S02 | Complete
Creature Commandos (2024) TV Series | Season 01 Complete

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published