CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
3125 Views

  • Watch trailer
  • Player 01 [With Ads]
  • Player 02 [No Ads]
  • Player 03 [With Ads]
Killers of the Flower Moon (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Killers of the Flower Moon (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Oct. 18, 2023United States206 Min.
Your rating: 0
8.9 8 votes
Killers of the Flower Moon (2023) | සිසි කුසුමේ ඝාතකයෝ….

විසිවැනි සියවසේ මුල් භාගයේ ලොව ධනවත්ම ජන කොට්ඨාශය වූයේ ස්වදේශික ඇමරිකානු හෙවත් රතු ඉන්දියානුවන් පිරිසක් බව ඔබ දැන සිටියාද ?

ඒ වගේම තමා අපි කවුරුත් දන්නා කියන FBI එක බිහිවීමත් මේ සිනමාපටයේ එන සිදුවීම් හා සම්බන්ධයි. නිකම්ම ෆිල්ම් එක බලනවට වඩා මේ වගේ පසුබිම් කථනයක් කියවල දැණුවත් භාවයකින් ෆිල්ම් එක බලනව නම් ෆිල්ම් එක හොඳට රසවිඳින්න පුළුවන් වේවි ඔයාලට.

ඉතිං හැමෝම දන්නවා ඇතිනේ මේ ෆිල්ම් එකේ ප්‍රධාන නළුවාගේ චරිතය වෙනුවෙන් දායක වෙන්නේ ලොවක් හඳුනන ලියනාඩෝ ඩි’ කැප්‍රියෝ බව.බොහෝදුරට ඔහු මෙවරත් හොඳම නළුවා වෙනුවෙන් ඔස්කා සමානයට නිර්දේශ ලබාවි. ඒ වගේම ප්‍රධාන නිළියගේ චරිතය වෙනුවෙන් දායක වෙන්නෙ ලිලී ග්ලැඩ්ස්ටෝන්. මෙවර ඇයත් හොඳම නිලියට ඔස්කා නිර්දේශ ලබාවි කියල හිතනවා. ඒ වගේම ප්‍රවීණ රංගධර රොබට් ඩි නීරෝ නිවර්යේන්ම හොඳම සහය නළුවාට හිමි ඔස්කා සම්මානය ගෙදර ගෙනියාවී කියල ලොකු විශ්වාසයක් තියෙනව. එතුමන්ගේ රංගනය ඒ තරම් සුවිශේෂයි. ඒ වගේම තමා මේ සිනමාපටයේ අධ්‍යක්ෂණය සිදුකරන්නෙ තවම් හොලිවුඩ් ප්‍රවීණයෙක් වෙන මාටින් ස්කොසෙසි. The Irishman (2019), The Wolf of Wall Street (2013), Hugo (2011), Shutter Island (2010), The Departed (2006), Goodfellas (1990), Taxi Driver (1976) වගේ සිනමාපට අතරින් එකක් හරි බලල තියෙනව නම් ඔයාට එතුමන් ගැන ගැන කියන්න දෙයක් නැහැ නේද?

ඉතිං සුපුරුදු පරිදි imdb 8.0 අගයකුත්, ටෝමැටෝමීටරයේ 93% සහ ඕඩියන්ස් ස්කෝර් එක 84% ක් වැනි ඉහළතම අගයකුත් රඳවා ගණන් සමත් වුණු මේ සිනමාපටය ෆිල්ම් හෝල්වලදී නම් තමන්ගේ වියදම කවර් කරගන්නවත් ආදායමක් හොයන්න සමත් වුණේ නැහැ. ඒක හරිම අවාසනාවන්ත සිදුවීමක්. ඉතිං කලින් කිව්වා වගේ මේ ෆිල්ම් එක ගැන ඉතාම වටිනා හොඳ ලිපියක් බයිස්කෝප් මංසලේ පලවෙලා තියෙනවා. අනිවාර්යෙන්ම ඒක කියවන්න.

එසේනම් සිසි කුසුමේ ඝාතකයෝ කවුරුන්ද යන වග සොයාගැනීම ඔබට බාරයි,

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ශාන් විමුක්ති [විමා] (Baiscopelk)
IMDb 7.9 /10 125,603 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Ellen Kuras
Director

Cast

Leonardo DiCaprio isErnest Burkhart
Ernest Burkhart
Lily Gladstone isMollie Burkhart
Mollie Burkhart
Robert De Niro isWilliam Hale
William Hale
Jesse Plemons isTom White
Tom White
Jason Isbell isBill Smith
Bill Smith
William Belleau isHenry Roan
Henry Roan

Similar titles

Thank You (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
White Rose (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
My Happy Marriage (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bloody Ishq (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Life List (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Speak No Evil (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Raju Gari Gadhi 2 (2017) Sinhala Subtitles  | සිංහල උපසිරැසි සමඟ
Need for Speed (2014) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Leo (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | Original Quality
Stopmotion (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sattam En Kaiyil (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Crisis (2021) Sinhala Subtitles | Watch Online

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published