Cast
Go Full Cast PageThe Road (2023) | “අමුතු අභිරහස ”
ඉතින් අද මන් අරන් ආවේ දමිල චිත්‍රපටි බලන්න කැමති අයට සුපිරිම ෆිල්ම් එකක්. මේකේ නම කියනවනම් “The Road”. ෆිල්ම් එකේ නම ඒකේ කතාවට ලොකු සම්බන්දයක් තියනවා. එක විදියකට ගත්තොත් අමුතු අභිරහස් කතාවක්. සමහර වේදනාත්මක සිදුවීම් නිසා එක අම්මෙක් ගෙ සහ මහාචාර්යවරයකුගේ ජීවිතය උඩු යටිකුරු වෙන විදිය මේ ෆිල්ම් එකෙන් ඔයාලට බලාගන්න පුලුවන්. සමහර දේවල් නම් අන්තිම වෙනකන්ම හිතාගන්න බෑ.
මේකේ රචකයා හා අධ්‍යක්ශවරයා වෙන්නේ අරුන් වසීගරන්. ප්‍රධාන නිලිය තමයි කවදාවත් වයසට යන්නැති ත්‍රිශා ක්‍රිශ්නන්. මේ ෆිල්ම් එකේ දැනට IMDB අගය විදියට 5.9ක් තියනවා. ඉතින් මේ අමුතු ලස්සන කතාව බලන්න කියලා ඔයාලා හැමෝටම ආරාධනා කරනවා.
Share
Links
Comments



