Phoenix (2023) | ඔබ එනතුරු බලා සිටිමි.

මේක කෙලින්ම හොල්මන් කතාවක්. IMDB දර්ශකයේ 6.9ක් තියෙන Vishnu Bharathan පළමු අධ්‍යක්ෂනය තමයි මේක. Aju Varghees, Anoop Menon, Zhinz Shan,Abhirami Bose, මෙහි නළු නිළියන් සමහරක්.

Phoenix (2023) Sinhala Subtitles

කුඩා වෙරළබඩ ගම්මානයක පාළු නිවසක් කුලියට ගෙන පදිංචියට එන නීතිඥයෙක් වන ජෝන් සහ ඔහුගේ පවුල එම නිවසේදී අත් දකින අද්භූත සිදුවීම් රැසක් වටා ගෙතුන කතාවක් මේක. සිය පෞද්ගලිකත්වය බලාපොරොත්තුවෙන් අසල් වාසීන්ගෙන් තොර මේ නිවස තෝරා ගත්තත් ඔවුන්ට තවත් එක් අමුත්තෙක් එකතු වෙනවා. අභිරහස ආරම්භ වන්නේ එතනින්.විවිධ සිදුවීම් සමග මේ අභිරහස විසඳීමට ජෝන් උත්සාහ ගන්නවා

කතාවේ සාරාංශය කෙටියෙන් එහෙමයිිතින් මේ වසර අවසන් වීමට පෙර තව එක සබ් එකක් හරි අරන් එන්න බලා පොරොත්තුවෙන් සමු ගන්නවා.

Comments