CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2291 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
A Ranjith Cinema (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

A Ranjith Cinema (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Dec. 08, 2023India147 Min.
Your rating: 0
7 2 votes
A Ranjith Cinema (2023) | රවට්ටමුද? රැවටෙමුද?

2023 වසරේ අවසන් දින කීපය තුල Netflix හරහා OTT release වුන IMDB 7.6 ක ප්‍රතිචාරයක් තියෙන මලයාලම් චිත්‍රපටයක්. මේක අමුතුම කතාවක්.

A Ranjith Cinema (2023) Sinhala Subtitles
කවුරුත් අහල තියෙනවනෙ prank programs ගැන? කෙනෙක් රවට්ටා එය වීඩියෝ කර අන්තර්ජාලයට එක් කරන මෙවැනි වැඩ සටහන් මේ කාලයේ බහුලයි ඒ වගේම ජනප්‍රියයි. ඉතා සරල අහිංසක විනෝදයේ සිටම ඉතා අවදානම් මට්ටමේ සිද්ධිද මේ වැඩ සටහන් වලදි සිදු වෙනවා. පොඩි වැරදීමකින් එහෙ මෙහෙ ගිහින් ලොකු වළි වලට පෙරලුනු අවස්ථාද එමටයි. කොහොමත් බලන් ඉඳල රස විඳිනව වගේ නෙමෙයි එතන ප්‍රෑන්ක් එකට අහු වෙන සමහරක් අත්විඳින ලැජ්ජාව, සහ හිරිහැරය ගැනත් ටිකක් හිතන්න වෙනවා. මේ කතාවෙ ප්‍රධාන චරිතයත් ඊට සම්බන්ධ ශිල්පියෙක්. මේකෙන් අයින් වෙලා තමන්ගෙ කියල චිත්‍රපටියක් අධ්‍යක්ෂණය කරන එක එයාගෙ සිහිනය.එක පැත්තකින් එයාගෙ ආදරය නිසා ඇති වෙන ප්‍රශ්ණ. අනිත් පැත්තෙන් තමන් කරපු වැඩ සටහනකින් හිරි හැරයට පත් උන එකෙක් මරන්න එළවනවා. කොහොම උනත් ඔය දෙකම අල්ලලා එයාගෙම සැබෑ ජීවිතයෙම කතාව තමන්ගෙ චිත්‍රපටියෙ කතාව ලෙස එයා රචනය කරනවා. ඒත් ඒකෙ අවසානය එන්නෙ කොහොමද? ඒක තවම ඉස්සරහට නෙ එන්නෙ. ඉතිං එයා එයාගෙම පරිකල්පනය අනුව කතාවෙ ඉතිරි භාගෙ ලියනවා.මළ කෙළියක් වෙන්නෙ ඊට පස්සෙ. මෙන්න බොලේ තමන්ගෙ පරිකල්පනයෙ තිබුනු දේ එහෙම් පිටින්ම සිද්ධ වෙන්න පටන් ගන්නවා.තම් හිතපු අවසානය ඒ විදිහටම ශෝකාන්තයක් වේවිද? මේකෙන් බේරෙන්නෙ කොහොමද?මේ අවුල විසඳ ගන්න තියන එකම විදිහ චිත්‍රපටිය බලන එක තමයි.

A Ranjith Cinema (2023) Sinhala Subtitles
Asif Ali,Namithaa Pramod, Saiju Kurup,Aji Varghese,Anson Paul, Hanna Reji Koshy,ප් චරිත මවන මෙය Nishan Sattu ගේ අධ්‍යක්ෂනයක්.

A Ranjith Cinema (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
A Ranjith Cinema (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම BANDULA K (Baiscopelk)
IMDb 7.5 /10 2,442 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

Back in Action (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Aanandam (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Nerkonda Paarvai (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Dark Knight Rises (2012) With Sinhala Subtitles
Alappuzha Gymkhana (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Spiral (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Love (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Vishudha Mejo (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Colony (2021) AKA Tides Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Chhaava (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Last Night in Soho (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Jack Reacher (2012) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published