CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
6366 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 01 [With Ads]
  • Player 03 [With Ads]
Salaar: Part 1 – Ceasefire (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Salaar: Part 1 – Ceasefire (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Dec. 21, 2023India174 Min.
Your rating: 10
9.6 130 votes
Salaar: Part 1 – Ceasefire (2023) | සිංහල උපසිරැසි සමඟ

මෙම චිත්‍රපටය ඔරිජිනල් WEB-DL පිටපත් සඳහා යාවත්කාලින කර ඇත.

ඔන්න ඉතින් අලුත් අවුරුද්දෙම අලුත්ම ෆිල්ම් එකක් තමයි මේ අරගෙන එන්නේ,මේ දවස් වල ෆිල්ම් වලට ආදරේ කරන හැමෝම හොයන ෆිල්ම් එකක් තමයි සලාර් කියන්නේ,ඔන්න ඉතින් අපි අද අරගෙන ආවා 2023 ක්‍රියාදාම චිත්‍රපටි වලින් හොදම චිත්‍රපටියක් වෙන සලාර්,

ඉතින් කතාව පැත්තට හැරුනොත්,වරද රාජ මන්නාර් කියන්නේ,තමන්ගේ හොදම යාලුවට උදව් කරන්න ගිහින් ,තමන්ගේ රාජධානිය අහිමි කරගෙන ඉන්න කෙනෙක්,ඉතින් මෙයාට ආයෙත් අවස්ථව ලැබෙනවා කොහොම හරි තමන්ගේ ඒ ස්ථානය ලබාගන්න,හැබැයි ඉතින් ඒක ලේසි වෙන්නෙනම් නෑ,මේ රාජධානිය ලබාගන්න තවත් පිරිසක් බලාගෙන ඉන්නවා,නිකන්ම නෙවෙයි ලෝකෙන්ම දරුණු හමුදාවන් තමන්ගේ ලග තියාගෙන,ඉතින් මෙයාල එක්ක හැප්පෙන්න වරදා තමන්ට කියල හමුදාවක් හදාගන්න ඕනි,ඉතින් වරද රාජ මන්නාර් තමන්ගේ හමුදාව එකතු කරගනියිද,එයාගේ රාජධානිය ලබාගන්න පුලුවන් වෙයිද කියල,අරගෙන බලන්නකෝ සලාර්… අතිශය ජනප්‍රිය උන KGF චිත්‍රපටි මාලාව නිර්මාණය කරපු පිරිසම තමයි සලාර් චිත්‍රපටියත් නිර්මාණය කරන්නේ,KGF එකට ගොඩක්ම සමානකම් ඔයාලට සලාර් චිත්‍රපටියෙනුත් දැකගන්න පුලුවන්,ප්‍රබාහස් ,ශෘති හසන්,රංගනයෙන් දායක වන මෙම චිත්‍රපටිය,ක්‍රියාදාම වලට කැමති කෙනෙක්නම් මගැරගන්න එපා…

මෙම චිත්‍රපටය ඔරිජිනල් WEB-DL පිටපත් සඳහා යාවත්කාලින කර ඇත.

Salaar: Part 1 – Ceasefire (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Salaar: Part 1 – Ceasefire (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Salaar: Part 1 – Ceasefire (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Salaar: Part 1 – Ceasefire (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Salaar: Part 1 – Ceasefire (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Salaar: Part 1 – Ceasefire (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Salaar: Part 1 – Ceasefire (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Salaar: Part 1 – Ceasefire (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Salaar: Part 1 – Ceasefire (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ලහිරු උදයංඟ (Zoomlk)
IMDb 6.7 /10 52,193 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Prabhas isDevaratha
Devaratha "Deva" Raisaar
Prithviraj Sukumaran isVardharaja Mannar / Siva Mannar
Vardharaja Mannar / Siva Mannar
Shruti Haasan isAadya Krishnakanth
Aadya Krishnakanth
Easwari Rao isDeva's Mother
Deva's Mother
Jagapati Babu isRaja Mannar
Raja Mannar
Bobby Simha isBhaarava
Bhaarava
Sriya Reddy isRadha Rama Mannar
Radha Rama Mannar
Ramachandra Raju isRudra Raja Mannar
Rudra Raja Mannar
Tinnu Anand isGaikwad
Gaikwad "Baba"

Similar titles

Pallotty 90’s Kids (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Rebel Moon – Part One: A Child of Fire (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Detained (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Thunderbolt (1995) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Laapataa Ladies (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Resident Evil: Retribution (2012) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Harom Hara (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Pathonpatham Noottandu (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Witch. Revenge (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Jack (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Taken (2008) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Raees (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

(1) comment

  • KL January 20, 2024 Reply

    THANK YOU GUYS….

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published