CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

Online Play
1943 Views

  • Watch trailer
  • Player 01 [With Ads]
  • Player 02 [No Ads]
  • Player 03 [With Ads]
LEGO Marvel Avengers: Code Red (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

LEGO Marvel Avengers: Code Red (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Oct. 26, 2023United States46 Min.
Your rating: 0
8.1 8 votes
Lego Marvel Avengers: Code Red (2023) | රෙඩ් ගාඩියන් සොයා මෙහෙයුමක්!

LEGO කියන ප්‍රසිද්ධ සෙල්ලම් බඩු සමාගම ගැන අහලා නැති කෙනෙක් එන්න බෑ. ඉතින් එයාලා Marvel සමාගම සමඟ එකමුතුවෙන් නිකුත් කරලා තියෙන අලුත්ම ෆිල්ම් එකට තමයි මේ සිංහල උපසිරසි අරගෙන ආවේ. මේක නමින් Lego Marvel Avengers: Code Red.

මේක IMDb දර්ශකයේ ලකුණු 5.4ක් ලබා ගන්නත්, Rotten Tomatoes දර්ශකයේ 79%ක අගයක් ලබා ගන්නත් සමත් වෙලා තියෙනවා. Trver Devall (රෙඩ් ගාඩියන්), James C. Mathis III (බ්ලැක් පැන්තර්), Steve Blum (වුල්වරින්), Laura Bailey (බ්ලැක් විඩෝ) ආදී ශිල්පීන් හඬ කැවීමෙන් දායක වෙනවා. ඉතින් අපි දන්න අඳුනන මාවල් චරිත බොහොමයක් මේකෙන් බලාගන්න පුළුවන්.

කතාව ගැන පොඩි හැඳින්වීමක් දෙනවා නම් මේක ප්‍රධාන වශයෙන්ම Black Widow සහ Red Guardian වටා ගෙතුණු කතාවක්. Black Widow (2019) ෆිල්ම් එක බැලුවා නම් දන්නවා ඇති නේ මේ දෙන්නා තාත්තයි දූයි බව. ඉතින් Red Guardian සහ Black Widow අතරේ බහින්බස් වීමක් ඇති වෙනවා රෙඩ් ගාඩියන් එයාට තාම පොඩි ගෑනු ළමයෙකුට වගේ සැලකීම ගැන. මේ අතරේ මාවල් විශ්වයේ “රෙඩ්” කියලා කෑල්ලක් නමේ තියෙන කට්ටිය අතුරුදහන් වෙන්න ගන්නවා. ‘රෙඩ් ගාඩියනුත්’ මේ අතරින් කෙනෙක්. එයාට සිද්ධවුණේ මොකක්ද? කවුද මෙයාලව පැහැරගන්නේ? මොන අරමුණකින්ද? ඇයි ‘රෙඩ්’ කියලා තියෙන අයව විතරක් පැහැරගන්නේ?

ඔය ප්‍රශ්නවලට උත්තර ෆිල්ම් එක බලලම හොයාගන්නකෝ.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම සනුප රන්මෙත් (Baiscopelk)
IMDb 5.4 /10 804 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Laura Bailey isBlack Widow / Little Girl / Sister (voice)
Black Widow / Little Girl / Sister (voice)
Trevor Devall isRed Guardian / Hydra Goon 1 (voice)
Red Guardian / Hydra Goon 1 (voice)
Haley Joel Osment isThe Collector (voice)
The Collector (voice)
Steve Blum isWolverine / Wendigo 3 / Hydra Goon 5 (voice)
Wolverine / Wendigo 3 / Hydra Goon 5 (voice)
Will Friedle isHydra Goon 3 (voice)
Hydra Goon 3 (voice)
James C. Mathis III isBlack Panther (voice)
Black Panther (voice)
Liam O'Brien isRed Skull / Hydra Goon 2 (voice)
Red Skull / Hydra Goon 2 (voice)
Laura Post isRed She-Hulk / Milk Woman / Computer Voice (voice)
Red She-Hulk / Milk Woman / Computer Voice (voice)
Bumper Robinson isCaptain America - Sam Wilson / Hydra Goon 4 (voice)
Captain America - Sam Wilson / Hydra Goon 4 (voice)
Roger Craig Smith isCaptain America - Steve Rogers / Red Ghost / Brother (voice)
Captain America - Steve Rogers / Red Ghost / Brother (voice)

Similar titles

Shrek the Third (2007)  Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Tad – The Explorer and the Emerald Tablet (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
xXx: State of the Union (2005) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dhamaka (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Aavesham (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kung Fury (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Bricklayer (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Teenage Mutant Ninja Turtles (2014)  Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Macherla Niyojakavargam (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Maze Runner (2014) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Bad Guys: Reign of Chaos (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Menendez Brothers (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published