CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2273 Views

  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Desperado (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Desperado (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Jan. 18, 2024China100 Min.
Your rating: 0
7.8 9 votes
Desperado (2024) | සිංහල උපසිරැසි සමඟ

Thug in a Suit

Original title: Xi zhuang bao tu

 

ඔන්න එහෙනන් 2024 ජනවාරි මුල් සතියේ නිකුත් උනු සුපිරිම චයිනීස් ඇක්ෂන් ඩ්‍රාමා කැටගරි ෆිලුමක් අරන් ආවා සුපිරියක් තමයි මේක අධ්‍යක්ෂණය කලේ සුපිරි චීන චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් වෙන Cheng Si Yi කට්ටිය ඉතින් මේ ෆිල්ම් වැඩිය බලන්නෙ කරන්නෙ නෑනෙ කොහොමත් චයිනීස් ෆිල්ම් වලට සබ් හැදෙනවා අඩු නිසා…..

ඔන්න ඉතින් අපි අරන් ආවා සුපිරි ෆිලුමක් උනු උනුවෙන් එක දිගට බලාගෙන ඉන්න පුලුවන් විදිහෙ සුපිරියක්… ” Desperado ” මේ කාලෙ කවුරුත් ආසයිනේ සුපිරි ගැන්ග් ෆිල්ම් වලට ඉතින් ඔන්න ඒ ටයිප් එකේ සුපිරියක් තමයි මේක ……

කතාව කිව්වොත් පොඩ්ඩක් ……..

ෂෝ කේ කියන්නේ අතීතයේ ඕ ඩොන් කල්ලියේ තියුණුම හේවායෙක් මෙයා කසාඳ බැඳලා ලමයෙක් හම්බුනාට පස්සෙ මැරකම් නවත්තලා හොඳින් ඉන්නවා මේක ඒ කල්ලියෙ සමහර අයට අල්ලන්නෙ නෑ බැඳීම් නිසා වෙනස් උනා කියලා හිතලා ෂෝ කේගේ බිරිඳවයි ලමයවයි මරණවා කට්ටියක්……

ලඟින්ම ඉඳපු අය පිටුපෑවද ?
ෂෝ මේක දැනගත්තාම මොකද වෙන්නෙ කොහොම පළිගැනීමක් වෙයිද ?
ඔයාලම බලන්නකෝ මේ ඇක්ෂන් ෆිලුම එහෙනන්

Desperado (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම එස්.ඩිල්මිත් (Zoomlk)

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cheng Siyi
Director

Cast

Similar titles

Gevi (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Old Guard (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Get Fast (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Fate/stay night: Heaven’s Feel II. Lost Butterfly (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Rifle Club (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Io e Angela (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Vampires (1998) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Knox Goes Away (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Karate Kid: Legends (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Nenu Local (2017) with Sinhala Subtitles
Demonte Colony 2 (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Willow (1988) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published