Cast
Go Full Cast PageUnit 262 (2023) | විශේෂිත ඊශ්‍රායල සටන් බළකායක්
අද අපි ගෙනල්ල තියෙන්නේ UNIT 262 කියන ඉංග්‍රීසි චිත්‍රපටිය . මේකෙ වෙන දේ කිව්වොත් ඉතිං F.B.I එක න්‍යෂ්ටික අවි ප්‍රවාහනය කරන ජාත්‍යන්තර අපරාධ ප්‍රධානියෙක්ට එරෙහිව සටන් කරන්න විශේෂිත ඊශ්‍රායල සටන් බළකායක් වෙන Unit 262 එක්ක එකතු වෙනවා.
ඒකෙ ඉන්න නියෝජිතයෙක් වටා ගෙතුනු කතාවක් තමා මේ චිත්‍රපටියෙ තියෙන්නෙ.
Share
Links
Comments


