Johnny English (2003) |බ්‍රිතාන්‍ය බුද්ධි අංශයට සූදානම් වෙන්න.

කතාව මෙහෙමයි, බ්‍රිතාන්‍ය බුද්ධි අංශයේ හොඳම ඔත්තුකාරයෝ ටික ඔක්කොම ඝාතනයට ලක් වෙනවා. ඊට පස්සේ ඒ ඔත්තුකාර තනතුරට එන්නේ Johnny English(Rowan Atkinson). එයා එයාගේ දෙවැනියා Bough (Ben Miller) එක්ක ඒ තනතුරේ යෙදිලා කරන පිස්සු වැඩ තමා මේ චිත්‍රපටිය පුරාවටම තියෙන්නේ. මේක ටිකක් හොඳට හිනා වෙන්න පුළුවන් චිත්‍රපටියක්.

කෙසේ වෙතත් මේ චිත්‍රපටියට IMDB එකේ 5.9ක රේටින් එකක් තමා ලැබිලා තියෙන්නේ.

Comments