CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2676 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Sapta Sagaradaache Ello – Side B (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Sapta Sagaradaache Ello – Side B (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Nov. 17, 2023India146 Min.
Your rating: 0
8.5 11 votes
Sapta Sagaradaache Ello – Side B (2023) | රුදුරු සාගරේ.. මා ඔබ ඈ

මෙම චිත්‍රපටය ඔරිජිනල් WEB-DL පිටපත් සඳහා යාවත්කාලින කර ඇත.

අවිවාදාත්මකව, 2023 වසරේදී ඉන්දියානු සිනමාවෙන් එළි බැහැපු හොඳම ආදර කතාව(ක්) ඔයා තවමත් බැලුවේ නැද්ද? එහෙනම් මුලින්ම ගිහින් Sapta Sagaradaache Ello – Side A (2023) බලලා එන්න. ඊට පස්සේ අපි කතා කරමු!!

Sapta Sagaradaache Ello – Side B (2023) Sinhala Subtitles
..01..

..02..

..03..

..04..

..05..

..06..

..07..

..08..

..09..

..10..

සුරභි..??

මනූ…

ඔයා මුහුදට ආසද??

……….

ඔයාට සින්දු කියන්න පුළුවන්ද?

මනූ…!

ඇයි ඔයා ඇස් වහන් හිටියේ?

ප්‍රියා…??

කල්පයක් වගේ වසර 10ක් ගෙවිලා ඉවර වෙලා තිබ්බා.
ඒ දවස උදා වෙලා තිබ්බා.
මනූ හිරෙන් නිදහස් වුණා.
ඉතින්…
ඊට පස්සේ???

Sapta Sagaradaache Ello – Side B (2023) Sinhala Subtitles

බොහොමයක් දෙනා ආදරෙන් වැළඳගත්තු බොහොමයක් දෙනාගේ හදවත වේදනාවෙන් බර කරපු ඒ ආදර කතාව Sapta Sagaradaache Ello සිනමාපටයේ දෙවන දිගහැරුම තමයි මේ විදිහට අපි ඉදිරියට ඇවිත් තියෙන්නේ. පළමු සිනමාපටය නිකුත් වෙලා මසක් ඇතුළත දෙවන සිනමාපටය නිකුත් වෙන්නට නියමිතව තිබුණත් වැඩි ප්‍රේක්ෂක ආකර්ෂණයක් ලැබීම නිසා තවත් සති දෙකක් පමණ ප්‍රමාද කර තමයි දෙවැනි කොටස එළි දැක්වුණේ. ඉතින් කවුරුත් නොඉවසුම්ව බලන් හිටියේ ඇත්තටම මනූ-ප්‍රියා ආදර කතාවට මොකක් වෙයිද කියලා. පළමු කොටසෙදි හමු වුණු ඒත් පිළිතුරු රහිත ප්‍රශ්න කිහිපයකුත් නැරඹු ප්‍රේක්ෂකයන්ගේ හිතේ ඉතිරි වෙලා තිබුණා.

නොවැම්බර් 17වෙනිදා Side B තිරගත වීමත් එක්කම අපේක්ෂිත විදිහට උණුසුම් ප්‍රතිචාර තමයි සිනමාපටයට හිමි වුණේ. සුපුරුදු විදිහට හිත වේදනාවෙන්න බර කරවන්න මේ දෙවැනි කොටසත් සමත් වෙලා තිබුණා. හේමන්ඒත්ගේ අධ්‍යක්ෂණය වෙනුවෙන් නරකක් කියූ කෙනෙක් නැති තරම්. වගේමයි රක්ෂිත්, රුක්මිනී විශේෂයෙන්ම චෛත්‍රාගේ රංගනයත් දැඩි පැසසුමට භාජනය වුණා. සංගීතය ගැන අමුතුවෙන් කියන්න දෙයක් තිබුණේ නැහැ. පළමු කොටසේ මෙන්ම දෙවන කොටසටත් ජීවනාලිය වෙලා තිබුණේ ඒ සංගීතයම තමයි. මේ හැමදේමත් එක්කම ජාත්‍යන්තර සිනමා දර්ශයකේ 8.3ක දැවැන්ත අගයක් ගන්න Sapta Sagaradaache Ello Side B සිනමාපටය හිමිකරගන්නවා. ලබපු අසීමිත ආදරය නිසාම හින්දි බසින් මේ සිනමාපටයන් දෙක ප්‍රති නිර්මාණය කිරීමට කරන් ජොහාර් සැරසෙනවා කියලා විවිධ ආරංචිත් පැතිරෙනවා. ඒ නිසා ඒ හින්දි ප්‍රතිනිර්මාණය ගැන තවත් කතා කිරීම බොරු වැඩක්.

Sapta Sagaradaache Ello – Side B (2023) Sinhala Subtitles
හරි,දැන් අවස්ථාව ඔයාට. පළමු කොටස නරඹලා නොඉවසුම්ව ඉන්න අයයි තාමත් පළමු කොටසවත් නරඹලා නැති අයයි දෙගොල්ලොන්ටම එකතු වෙන්න කියන ගමන් සහතික වෙනවා මේ සිනමා අත්දැකීම කාලයක් යනකම් ඔයාගේ හිතේ නොමැකී සටහන් වෙලා තියෙන බවට නම්. එහෙනම් ඒ සහතිකයත් එක්කම මං සමුගන්නවා

මෙම චිත්‍රපටය ඔරිජිනල් WEB-DL පිටපත් සඳහා යාවත්කාලින කර ඇත.

Sapta Sagaradaache Ello – Side B (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sapta Sagaradaache Ello – Side B (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sapta Sagaradaache Ello – Side B (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sapta Sagaradaache Ello – Side B (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම PHOENIX (Baiscopelk)
IMDb 8.4 /10 1,366 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

After Ever Happy (2022) Sinhala Subtitles | සත්‍ය හෙලිවීමෙන් පසු? [සිංහල උපසිරැසි] [18+]
Ek Villain (2014) Sinhala Subtitle |දුෂ්ඨයෙක් පිලිබඳ වූ කතාන්දරය… | සිංහල උපසිරැසි සමඟ
Mr. Harrigan’s Phone (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kabhi Khushi Kabhie Gham… (2001) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Miracle Letters to the President (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Petta (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Kilometers and Kilometers (2020) Sinhala Subtitles
Kaatrin Mozhi (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Lovely (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Om Shanti Om (2007) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Eye for an Eye 2 (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Devil (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published