EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageDisappearance (2002) | අතුරුදහන් නගරය
මාළිමාව පිස්සු කෙළින,(දේශපාලන ප්‍රකාශයක් නෙමෙයි), ගුවන් යානා කඩා වැටෙන, දුරකථන සංඥා නැති අද්භූත නගරයක්…
මේකෙ තියෙන්නෙ එක පවුලක්. තාත්තා, පුත්, දුව, තාත්තගෙ බිරිඳ සහ පුතාගෙ යාළුවෙක් පැරණි සිතියමක තිබුනු ආකර සහිත නගරයක් හොයාගෙන නෙවාඩා කාන්තාර ප්‍රදේශයේ චාරිකාවක් යනවා.නගරයේ නම ‘වීවර්’ නමුත් ඒ ප්‍රදේශය කිට්ටු වෙන කොට කිසි කෙනෙක් දන්නෙ නෑ එහෙම නගරයක් ගැන.ඒත් අරින්නෙ නෑ කොල්ලන්ගෙ ආශාවනේ , කට්ටිය ඒක හොයා ගෙන යනවා. නගරය හමු වෙනවා.අත හැර ගිය ඒ නගරෙ ගොඩ නැගිලි, ගෘහ භාණ්ඩ ඇතුලු සේරම ඒ විදිහටම තියනවා. හරියට නැවත එන්න හිතාගෙන හදිස්සියෙ පිට උනා වගේ. ඒත් වසර ගණනාවකටම කිසි කෙනෙක් නෑ.පෝන් සිග්නලුත් නැතුව අවට ලෝකය සමග කිසිදු සම්බන්ධතාවක් නැති මේ නගරයෙන් පිට වීම මදක් අපහසු වෙන්නේ ඔවුන්ගෙ වාහනය ක්‍රියා විරහිත වීම නිසා.
ආපසු මග සොයා ගෙන පිට වීමට උත්සාහ දරන මේ පිරිසගේ ඉරණම කුමක්ද?



