Director:Abbas A Rahmath
Year:2023
Subtitle By: චමේලි ඒකනායක (Cinerulk)
Country: India
Fight Club (2023) | බෙන්ජි
බෙන්ජමින් “බෙන්ජි ” කියන්නේ එයාගේ ප්‍රදේශයේ ජීවත් වෙන කොල්ලොන්ට නොමිලේ පාපන්දු උගන්නන්න කෙනෙක් .බෙන්ජිට ජෝසෆ් කියලා සහොදරයෙක් ඉන්නවා,ජෝසෆ් කරන්නෙ කිරුබා කියලා හොර අරක්කු විකුණන කෙනෙක් එක්ක එකතු වෙලා මත්ද්‍රව්‍ය බෙදා හරින එක.
මේ දෙන්න ගේ සම්බන්දෙටවත් ,මේ දෙන්නගෙ වැඩ වලටවත් බෙන්ජි එච්චර කැමති නෑ,ඒක නිසා බෙන්ජි මේ දෙන්නට ඒ අයගේ නීතිවිරෝධී වැඩ නතර කරන්න කියලා අවවාද කරනවා.ඒ මොනා වුනත් කිරුබට ඕන වෙන්නේ මේ මත්ද්‍රව්‍ය වයාපාරේ දියුණු කර ගන්න .කොහොම හරි බෙන්ජි මේ වැඩේට බධාවක් වුන නිසා ජෝසෆ්,කිරුබා එකතු වෙලා බෙන්ජිව මරලා දානවා.
කිරුබා ජොසෆ්ව මිනිමැරුමට කොටු කරලා දඬුවමෙන් බේරෙනවා.ජොසෆ් අවුරුදු ගාණකට පස්සේ හිරෙන් නිදහස් වෙලා එනකොට කිරුබා මන්ත්‍රීවරයෙක්. ජෝසෆ්ට ඕන වෙන්නේ කිරුබා කරපු දේට පළිගන්න.ජොසෆ් ඒකට කෙලින්ම සම්බන්ධ වෙන්නේ නෑ, ජොසෆ් මේ වැඩේට සෙල්වා කියලා පාපන්දු ක්‍රීඩාවට දක්ශ විදයාල ශිෂ්‍යයෙක් එක්ක යාලුකමක් පටන් ගන්නවා.සෙල්වා පොඩිකාලේ ,බෙන්ජිගෙ ළඟින් ම හිටපු කෙනෙක්, සෙල්වත් කිරුබත් එක්ක තරහෙන් ඉන්නේ බෙන්ජිව මරපු නිසා, ජෝසෆ්ට ඕන වෙන්නේ
Save my name, email, and website in this browser for the next time I comment.
Δ