EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageWish (2023) Sinhala Subtitles | ප්‍රාර්ථනාවක බලය
අද අපි ගෙනල්ල තියෙන්නේ WISH කියන 2023 අවසානෙදි ආපු Fantasy/Musical ගනයට අයත් ඉංග්‍රීසි චිත්‍රපටිය. මේකෙ වෙන දේ කිව්වොත් ඉතිං ආශා කියන තරුණ කෙල්ලෙක්, තමංගෙ සීයගෙයි අම්මගෙයි ප්‍රාර්තනාව ඉශ්ට කර ගන්න දරන උත්සාහයක් තමා තියෙන්නෙ. රට පාලනය කරන බලයට කෑදර රජතුමාගෙන් මේ ප්‍රාර්තනා බේර ගන්න තරුවකුත් ඇවිල්ලා මේ ආශා කියන කෙල්ලට උදව් කරනවා. තව විස්තර කියන්න යන්නෑ මොකද එහෙම උනොත් මේක බලන එකෙන් වැඩක් නෑනෙ.
Fawn Veerasunthorn සහ Chris Buck විසින් අධ්යක්ෂනය කරල තියෙන මේ චිත්‍රපටියට 5.7 ක IMDb අගයකුත් තියෙනවා. පැය 1 යි විනාඩි 35 ක් වෙනකං තියෙන මේ චිත්‍රපටිය, ලොකු පොඩි හැම කෙනෙක්ටම බලන්න කියලා අරාධනා කරනවා.











