EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
The Beekeeper (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Cast
Go Full Cast PageThe Beekeeper (2 2023) | මී මැස්සෙකුගෙ වැදගත්කම
The Beekeeper කියන 2024 මුලම ආපු Action/Thriller ගනයට අයත් ඉංග්‍රීසි චිත්‍රපටිය.මේකෙ වෙන දේ කිව්වොත් ඉතිං බී කීපර් (මී මැස්සො බලා ගන්න අය) කියලා රහසිගත සංවිධානයක් තියෙනව.ඒකෙන් කරන්නෙ අපේ සමාජයේ සාමාන්‍යයෙන් දේවල් වෙන විදියට බාධා වෙන දේවල් අයින්කරල දාන එක, හරියට නිකං මී මැසි වදේක ඉන්න විශේශිත මී මැස්සො ටිකක් වගෙ.
විශ්‍රාම ගියපු බී කීපර් කෙනෙක්ට ආයිමත් තමංගෙ පරණ රස්සාවටම යන්න සිද්ද වෙන කතාවක් තමා මේකෙ තියෙන්නෙ. මේ දවස් වල ගොඩක්ම කතා බහට ලක් වෙන සයිබර් අපරාධ ගැන සිද්ඩියකුත් මේකෙ තියෙනවා. තව විස්තර කියන්න යන්නෑ මොකද එහෙම උනොත් මේක බලන එකෙන් වැඩක් නෑනෙ. David Ayer විසින් අධ්යක්ෂනය කරල තියෙන මේ චිත්‍රපටියට 6.6 ක IMDb අගයකුත් තියෙනවා. පැය 1 යි විනාඩි 45 ක් වෙනකං තියෙන මේ චිත්‍රපටියේ, ප්‍රධාන චරිතයට රග පාන්නේ අපි කවුරුත් ආස කරන Jason Statham විසින්. මෙයා රගපාන ඒව ගැන ආයි කතා කරන්න ඕනෙ නෑ නෙ.











