CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2396 Views

  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Vishudha Mejo (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Vishudha Mejo (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Sep. 16, 2022India121 Min.
Your rating: 0
8.5 8 votes
Vishudha Mejo (2023) | ජීනා මේජෝට කැමති වෙයිද?

මලයාලම් රසිකයෙක් විදියට Mathew thomas ඉන්න ෆිල්ම් එකක් මගහරිනවා කියන්නේ කරන්නේ නැති දෙයක්නේ.ඒ නිසාමයි මමත් මේ සබ් එක කරේ.මෙහි ප්‍රධාන චරිත ලෙස Dinoy Paulose,Lijo Mol Jose සමගින් Mathew thomas රංගනයෙන් දායක වෙනවා.මීට අමතරව Baiju Ezhupunna,Shiney Sarah,Abhiram Radhakrishnan,Siju sunny යන අය රංගනයෙන් දායක වෙනවා.ඒ වගේම හැමෝම දන්න Anaswara Rajan සහ Hakkim sha ආරාධිත රංගනයක් ලෙස රංගනයෙන් දායක වෙනවා.

මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Kiran Antony.ෆිල්ම් එක 5.5/10 IMDb අගයක් වගේම 82% ගූගල් පරිශීලක කැමැත්තකුත් ලබා ගෙන තියෙනවා.ෆිල්ම් එකේ සංගීත අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Justin Varghese විසින්.ලස්සන සින්දු ටිකක් තියෙනවා.කේරල පරිසර සුන්දරත්වය ඒ සින්දුත් එක්කම විදගන්න මේ ෆිල්ම් එකෙන් පුලුවන්.

කතාව පැත්තට ගියොත්,මේජෝ කියන්නේ introvert personality එකක් තියෙන පුද්ගලයෙක්.ඒ කියන්නේ වැඩිය කතා බහ කරන්නේ නැති,වැඩිය යාලුවෝ නැති,යාලුවෝ හදාගන්න එච්චර කැමති නැති,ලැජ්ජාශීලී, සමාජය එක්ක එච්චර ගැටෙන්නේ නැති කෙනෙක්.පොඩි කාලෙදිම තමන්ගේ අම්මා නැති වීම මේකට ලොකු හේතුවක් වෙනවා.එතකොට Mathew, ඒ කියන්නේ ඇම්බ්‍රෝස් එයාට සහෝදරයෙක් වගේ.එයා අල්ලු අර්ජුන් ෆෑන් කෙනෙක්.කොහොම හරි මේ මේජෝගේ ජීවිතේට ජීනා එනවා.මේජෝ මේ ජීනාගේ හොදම යාලුවෙක් වෙලා අන්තිමට එයාගෙන් කැමැත්ත අහන තැනටම පත් වෙනවා.ජීනා මේජෝට කැමති වෙයිද එයාගේ මේ ඉන්න විදියට ජීනා කැමති වෙයිද කියලා ඔයාලම බලන්නකෝ.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම VDK සත්සර (Cinerulk)
IMDb 5.5 /10 124 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Kiran Antony
Director

Cast

Similar titles

The House (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Things Will Be Different (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
ED: Extra Decent (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bougainvillea (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Virata Parvam (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Heart of the Hunter (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Gridiron Gang (2006) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Petta Rap (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
In Our Prime (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Nobody Knows (2004) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Shawshank Redemption (1994) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dogman (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published