CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

Online Play
1856 Views

  • Watch trailer
  • Player 01 [With Ads]
  • Player 02 [No Ads]
  • Player 03 [With Ads]
Enemy at the Gates (2001) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Enemy at the Gates (2001) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Feb. 28, 2001Ireland131 Min.
Your rating: 0
8.7 7 votes
Enemy at the Gates (2001) | සතුරාට එරෙහිව…

2001 වසරේදී තිරගතවුණ මේ බයිස්කෝප් එක IMDB වර්ගීකරණයේ 7.5 ක අගයක් ලබාගෙන තියෙනවා ඒ වගේම මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Jean -Jacques Annaud කියන අධ්‍යක්ෂකවරයයි. ඒ වගේම මේකේ ප්‍රධාන චරිතය රගපාන්නේ Jude Law (Vassilli Zaitsev) කියන රංගන ශිල්පියයි. කථාව ගැන කෙටියෙන් කියනව නම් මෙහෙමයි. 1942 ශිත කාලයේදී රැසියානු ජාතිකයින්ට එරෙහිව ජර්මානු ජාතිකයින් සටන් වදිනවා. මේ යුද සමයේ රැසියානු හමුදාවට තරැණ සොල්දාදුවෙකු ඇතුලත් වෙනවා. ඔහුට දුර සිට ඉලක්ක වලට වෙඩි තැබීමේ හැකියාවක් තියෙනවා. මෙයා මෙයාගේ හැකියාවෙන් ගොඩක් දක්ෂතා පෙන්නනවා. මේක ජර්මානු හමුදාවට විශාල ප්‍රශ්ණයක් වෙනවා. ජර්මානු ජාතිකයින් කරන්නේ ඔවුන්ගේ විශේෂ නිලධාරියෙක්ව යවනවා මේ තරැණ සොල්දාදුවාව මරා දමන්න.

ඕක තමා මේ කථාවේ සාරාංශය. කථාව බලන්න ආස හිතෙනවනම් කථාව බාගෙන බලන්න. අනික් දේ මේකේ කතාව ඔයාල Call of Duty ගේම් එක ප්ලේ කරලා තියෙනවා නම් අන්න එකේ මේක එහෙම් පිටින්ම තියෙනවා.. එකේ ගේම් එක හදලා තියෙන්නෙත් මේකෙන්. ඉතින් අනිවා මේ බයිස්කෝප් එක නරබන කො‍ට අනිවා මතක වේවි ඔයාල ගේම් එක ගහපු තැන් ඒ විදියටම..ඉතින් අනිවා බලන්න මොකද මේක සුපිරිම එකක්..

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම මේලක ලමල්” (Baiscopelk)
IMDb 7.5 /10 275,820 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Jude Law isVassili Zaitsev
Vassili Zaitsev
Joseph Fiennes isCommisar Danilov
Commisar Danilov
Rachel Weisz isTania Chernova
Tania Chernova
Ed Harris isMajor König
Major König
Bob Hoskins isNikita Khrushchev
Nikita Khrushchev
Ron Perlman isKoulikov
Koulikov
Eva Mattes isMother Filipov
Mother Filipov
Gabriel Thomson isSacha Filipov
Sacha Filipov
Matthias Habich isGeneral Paulus
General Paulus
Alexander Schwan isYoung Vassili Zaitsev
Young Vassili Zaitsev

Similar titles

Skyrunners (2009) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
College Kumar (2020) Sinhala Subtitles
Costao (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Look Back (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Terminator 2: Judgment Day (1991) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Pontypool (2009) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Confidential Assignment (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Suicide Squad (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Menendez Brothers (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Unfriended (2014) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Homefront (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Exorcist: Believer (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published