CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2268 Views

  • Watch trailer
  • Player 01 [With Ads]
  • Player 02 [With Ads]
Hellhound (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Hellhound (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Jan. 12, 2024Thailand103 Min.
Your rating: 0
10 4 votes
Hellhound (2024) යුද්ධයක් වූ අන්තිම ජොබ් එක

Hellhound කියන්නෙ පසුගිය 2024 ජනවාරි 12 වෙනි දින ඇමෙරිකාවේදී සීමිත තිරගත කිරීමකින් තම ගමන ආරම්භ කල Action, Crime, Thriller වර්ගයේ සිනමා සිත්තමක්. The Beekeeper, Mean Girls සහ The Book of Clarence ඇතුලු සිනමා පට 20 ක් එදිනම “හෙල්හවුන්ඩ්” එක්ක තරගයට එකතුවුනා. .ධාවන කාලය පැය 1 විනාඩි 43 යි. භාෂාව ඉංග්‍රීසි වුනාට රට තායිලන්තය. සම්පූර්ණයෙන් රූගත කරල තියෙන්නෙත් තායිලන්තයේමයි. තායි භාෂාවත් බොහෝ තැන්වල භාවිතා වෙනවා. ප්‍රධාන භූමිකාව වන ලොරේනෝගේ චරිතයට පණ පොවන්නෙ ඕස්ට්‍රේලියානු රංගන ශීල්පියෙක් වන Louis Mandylor. ඔහු නම් ගොඩක් අය දන්න ජනප්‍රිය නලුවෙක්.The Debt Collector [2018], Renegades [2022], As Good as Dead [022], My Big Fat Greek Wedding 1, 2, 3 කියන්නෙ ඔහුගේ ජනප්‍රියම සිනමාපට කීපයක්. ඒ වගේම Martial Law [1998-99] ටීවී සීරීස් එකේ පළමු සීසන් එකේ Sammo Hung සමග අමතක නොවෙන රංගනයකුත් ඉදිරිපත් කලා. අනෙක් නලු නිලි පිරිස තමයි Vithaya Pansringarm (සේටන්), Van Quattro (පෝල්), Panya Yimmumphai (තාර්), Winai Wiangyangkung (සොම්සාක්) සහ “Juku” Salita Klinchan (නිල්).
කතාව පැත්තට ගියොත්, ලොරේනෝ කියන්නෙ ප්‍රවීණ කුලී ඝාතකයෙක්. විශ්‍රාම ගැනීමට සූදානමින් ඉන්න ඔහුට ඔහුට අවසාන වශයෙන් පැවරෙන වැඩක් වෙනුවෙන් ඔහු තායිලන්තයට යනවා. ඔහුට උදව් කරන්නෙ පරණ යාලුවෙක් වන සේටන් සහ සේටන්ගේ මිනිහෙක් වන සොම්සාක්. ඉලක්කය තමයි පාතාල රජෙක් වන තාර්. ඔහු ළඟත් හොඳ වැඩ්ඩො ඉන්නවා. ලොරේනෝ මුලින් මේක සාමාන්‍ය ජොබ් එකක් විදිහට දැක්කත් යන්න යන්න ඒක යුද්ධයක් බවට පරිවර්තනය වෙනවා.

Hellhound (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Hellhound (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Hellhound (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Hellhound (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම Rasika Samanjith (Subzlk)
IMDb 4.4 /10 209 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Joshua Dixon
Director

Cast

Similar titles

Blackhat (2015) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Oho Enthan Baby (2025) Sinhala Subtitles  | සිංහල උපසිරැසි සමඟ
The Order (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bullet Train (2022) Sinhala Subtitles | “අධිවේගයේ ක්‍රියාදාමය” | සිංහල උපසිරැසි සමඟ
CTRL (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Queen of the Ring (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mythica A Quest for Heroes (2014) | Sinhala Subtitles
Bloody Daddy (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Moana 2 (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Chennai Express (2013) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Sarkar (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Death Race 2 (2010) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published