CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2967 Views

  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Starfish (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Starfish (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Nov. 24, 2023India119 Min.
Your rating: 9
8.8 18 votes
Starfish (2023) | තාරකා මාළු

ආදරවන්තයින්ගෙ දිනය නිමිත්තෙන් ආදරය පිරුණු කතාවක් ගේන්න හිතුවා. ඒත් පොඩි අලකලංචියක් නිසා මට ඒක නියම දවසට දෙන්න බැරි උනා. ඒත් මොකද ආදරය එක දවසකට ලඝු කරන්න පුළුවන්ද? දවස් තුසිය හැට පහේම නෙමෙයි ජීවිතය පුරාම ආදරය තියෙන්න ඕනෙ නේද? එහෙනම් ටිකක් පරක්කු උනාට මොකද ආදරය ආදරයමයි.මේක කේන් සහෝදරය මට ලබා දුන්නු ලස්සන හිංදි ෆිල්ම් එකක්.කාලෙකින් ඔයාල මුහුදු පතුලට එක්ක යන්න මේකෙන් අවස්ථාව ලැබෙනවා.සුන්දර ස්වාභාවික මුහුද යට දර්ශන රැසක් මෙහි අඩංගු වෙනවා.IMDB 5.9 අගයක් තියෙන මේ ෆිල්ම් එක Bina Nayak ගේ Starfish Pickle නැමැති නව කතාව ආශ්‍රයෙන් Akhilesh Jaiswal විසින් අධ්‍යක්ෂනය කරන ලද Khushalii Kumar, Tushar Khanna, Ehan Bhat සමග Milind Soman රඟන මෝල්ටාවේ සුන්දර වෙරළ තීරයක් අසබඩ රූප ගත කරන ලද කතාවක්.

Starfish (2023) Sinhala Subtitles
කතා නායිකාව තාරා කිමිදුම් සමාගමක කිමිදුම් කාරියක් ඇය සිය සිත තුල වද දෙන සිය මවගේ අතීතය පිළිබඳ අභිරහසක් පිටුපස හඹා යාමේ නිරත වන අතර තුරම තරුණයින් දෙදෙනෙකුගේ ආදරය අතරට මැදි වෙනවා.මවගේ අතීතය සොයා යාමේදී මතු වන සිය අතීතය අමතක කර වළලා දැමිය යුතුද, තම ආදරයේ තෝරා ගැනීම කෙසේ විය යුතුද?

Starfish (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම BANDULA K (Baiscopelk)
IMDb 5.9 /10 19,302 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

The Piper (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Garudan (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kaushaljis vs Kaushal (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Room (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Never Let Go (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Salaar: Part 1 – Ceasefire (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Random Acts of Violence (2019) Sinhala Subtitles
The Fallout (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Vettaiyan (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Invincible Swordsman (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Vivesini (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kirik Party (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published