EVO Player හා CS Player පමණක් ක්රියා කරයි.
අනෙක් සියලු Player ක්රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageIrumban (2023) | ඔෆිස්ගේ ආදරේ
චෙන්නායි වල එක ප්‍රදේශයක එක ගෝත්‍රික ජන කොට්ටාසයක් ජීවත් වෙනවා.මේ අයට කියන්නේ “වාගී බූලි” කියලා.මේ ගෝත්‍රිකයන් අවුරුදු ගාණක් තිස්සේ එක එක සම්ප්‍රදායියන් රැක ගෙන එනවා.මේ අයට ඒ අයගෙම ජනපදේ කෙනෙක් එක්ක ඇරෙන්න වෙන පිටස්තර අය එක්ක විවාහ වෙන්න බෑ.ඒකත් ඒ අය කාලයක් තිස්සේ රැකගෙන ආවා සම්ප්‍රදායක් .මේ ජනපදේ කවුරු හරි කෙනෙක් මේ සම්ප්‍රදායියන්ට පිටින් වැඩ කරොත් ඒ අයව ඒ ජනපදෙන් එලවලා දානවා.
“ඔෆිස්” කියලා කියන්නෙත් මේ ගොත්‍රික ජනපදේ ජීවත් වෙනට් කොල්ලෙක් .මෙයාගේ රස්සාව පබලු මාල විකුණන එක .දවසක්ඔෆිස් එයාගේ යාළුවෝ කට්ටියක් එක්ක ඒ අය කරපු නැති හොරකමකට අහුවෙනවා.මේ අය කොහොම හරි මේ අයට හිර ගෙදරට යන්න වෙනවා .හිර ගෙදරට ගියාම මේ අයට ඇත්තම හොරාව හම්මවෙනවා. මේ අය ඇත්තම හොරා එක්ක එකතුවෙලා හිරෙන් එලියට තවත් හොරකමක් කරන්න තමයි ලෑස්ති වෙන්නේ.
මේ අය හිරෙන් නිදහස් වෙලා එලියට ගිහින් හිර ගෙදර දී කතා කරගත්ත හොරකම කරන අතරතුර ඔෆිස්ට එයාගේ ගෝත්‍රියේ නොවෙන “මහීම”කියලා පෝසත් ගෑනු ළමයෙක් ගැන ආදරයක් ඇති වෙනවා. මහිමට නම් ඔෆිස් ගැන ලොකු කැමැත්තක් නෑ.මහීමට ඔෆිස්ගේ හිතේ තියෙන ආදරේ කියන්න ගිහින් ඔෆිසුයි එයාගේ යාලුවොයි ලොකු කරදරයක වැටෙනවා.ඔෆිස්ගේ ආදරේට මොකද වෙන්නේ,ඒ අයගේ හොරකමට මොකද වෙන්නේ ,ඔෆිස්ටයි එයාගේ යාලුවොන්ටයි ඔෆිස්ගේ ආදරේ නිසා මොනවගේ කරදර වලටද මූන දෙන්න වෙන්නේ කියලා ෆිල්ම් එක බලලම දැනගන්න පුලුවන් .




