CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
1941 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Hindi Medium (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Hindi Medium (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

May. 19, 2017India132 Min.
Your rating: 0
9.7 3 votes
Hindi Medium (2017) | ගොඩයන්ට පොෂ් ඉස්කෝලයක්…

නය 2017 මැයි මාසේ 19. බොලිවුඩ් රසිකයෝ මග බලාගෙන හිටපු දවසක්. ඒ කවුරුත් ලොකු බලාපොරොත්තු තියාගෙන හිටපු Half Girlfriend තිරගත වෙන දවස හින්දා. හැබැයි එදා තව පොඩි ෆිල්ම් එකකුත් තිරගත උනා. සුපුරුදු විදිහට ටිකට් කවුලුවේදි තමන්ගේ ආධිපත්‍ය පතුරන්න Half Girlfriend සමත් උනා. හැබැයි ඒ දවස් දෙක තුනක් යනකම් විතරයි. බාග කෙලීට පෙම් බැන්ද අය ටික ටික තමන් යන පැත්ත වෙනස් කරන්න ගත්තා. Hindi Medium ටිකට් කවුලු ප්‍රේක්ෂකයාගෙන් පිරිලා ගියා. Half Girlfriend කෝටි 50කට 60කට තමන්ගේ ආදායම සීමා කරගනිද්දි Hindi Medium නැවතුනේ කෝටි 100 සීමාවත් පහු කරලයි. හරියට කිව්වොත් මේ අවුරුද්දේ කෝටි 100 සීමාව පහු කරපු 5වෙනි චිත්‍රපටිය තමා Hindi Medium. ඔව් ඒ කිව්වේ Raees, Kaabil, Jolly LLB 2, Badrinath Ki Dulhaniya වගේ සුපිරි නලු නිලියන් ඉන්න චිත්‍රපටි අතරේ මේ පුංචි සලරුවත් වැජඹුනා. ඔව්, වසරේ අනපේක්ෂිත සුපර් හිට් එක. ආසාවට එක නරක විචාරයක් හොයාගන්න බැරි වෙයි. රේටින් බැලුවොත් අද වෙද්දි දහයෙන් 8ක් අරන් තියෙනවා. හොඳම ඉන්දියානු සිනමාපට අතර 95වන ස්ථානය වෙන් කරගෙන තියෙනවා.

ඔව්. පඳුර වටේ තලලා ඉවරයි. පඳුර තලන්න අදහසක් නෑ. Comedy, Drama වලට අයිති වෙන Hindi Medium පැය දෙකක් පුරාවට හරිම ආසාවෙන් බලන් ඉන්න පුලුවන් සලරුවක්. හිනා නොවී ඉන්න බැරි වෙයි. වෙලාවකට සංවේදී වෙයි. සුපිරි ප්‍රවීණ නලු ඉර්ෆාන් ඛාන් එක්ක පාකිස්තාන් නිලි සාබාට අමතරව දීපක් දොබ්‍රියාල්, අම්‍රිතා සිං මේ සලරුවට ජීවය දෙනවා.

අවසානයට කියන්නේ, ලිපියට Half Girlfriend ගාව ගත්තේ කිසිම අපහාස කිරීමේ චේතනාවකින් නෙමේ. මේ සලරුවේ වටිනාකම පෙන්වන්නයි. නැත්තම් මේකත් පැත්තකට විසික් කරලා දායි. මේක නිකම් කොමඩියක් නෙමේ යමක් තේරුම් ගන්න පුලුවන් කොමඩියක්. එහෙනම් පිනැත්තෝ බලත්වා!!

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම මයුර සුරාජ් (Baiscopelk)
IMDb 7.8 /10 31,746 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Irrfan Khan isRaj Batra
Raj Batra
Sanjana Sanghi isYoung Mita
Young Mita
Deepak Dobriyal isShyam Prakash
Shyam Prakash
Tillotama Shome isConsultant
Consultant
Amrita Singh isPrincipal Lodha
Principal Lodha
Delzad Hiwale isYoung Raj
Young Raj
Jaspal Sharma isRaj 's neighbor
Raj 's neighbor

Similar titles

Lust Stories (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Do Aur Do Pyaar (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Upacharapoorvam Gunda Jayan (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Magic Camp (2020) Sinhala Subtitles
Tamasha (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Rules Ranjann (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Valatty (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
රුද්‍රන් (2023) සිංහල උපසිරැසි සමඟ
Nna, Thaan Case Kodu (2022) Sinhala Subtitles | “හොරෙක් කරපු හරියක්..” | සිංහල උපසිරැසි සමඟ
The Princess Switch 3 (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Look Back (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Organic Mama Hybrid Alludu (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published