Mankatha (2011) | සෙල්ලම් කරමුද ?

මේ ෆිල්ම් එක IMDb Rating එක විදිහට 7.5ක් අරගෙන තියනවා.

කතාව ගැන පොඩ්ඩක් කිව්වොත්, IPL තරගාවලිය නිසා ඉන්දියාවේ මහා පරිමාණයේ සූදු ව්‍යාපාර ක්‍රියාත්මක වෙනවා.ඒ වගේ එක සූදු ව්‍යාපාරයක එකතු වුණු සල්ලි කෝටි 500ක් මංකොල්ල කන එක තමයි මේකෙදි සිද්ධවෙන්නේ. හැබැයි අජිත්, ඒ කියන්නේ විනායක් මහාදේවන් තනියම නම් නෙමෙයි. තව යාළුවො හතර දෙනෙකුත් මේ වැඩේට සෙට් කරගන්නවා. ඉතින් ඔහොම ලොකු ලොකු සිද්ධි ගොඩක් වෙනවා. අන්තිමට මොකද වෙන්නෙ කියලා බලලම දැනගන්න. මේ ෆිල්ම් එකේ සුපිරි තීම් මියුසික් එකකුත් තියනවා. මම හිතනවා ගොඩක් අය ඒකට කැමති වෙයි කියලා.

Comments